පොහොට්‍ටුවේ නායකත්වය ගෝටාභයට

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    පොහොට්‍ටුවේ නායකත්වය ගෝටාභයට දීලා බැසිල් නියෝජ්‍ය නායකයා කරලා මහින්ද පොහොට්‍ටුවේ ජොෂ්ඨ අනුසාශාසකයෙක් විදිහට තනතුරක් හදලා දෙන්න තියෙන්නේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    හොද වැඩක්, බැසිල් ,මහින්දට කෙලෙව්වා වගේ ගෝටාටත් කෙලවන්න බැලුවේ. රටේ නායකයත් වෙලා පක්ෂ නායකයත් වෙලා තනියෙම කෙලවගන්න දීලා බැසිල් පැත්තට වුන එක හොදයි.🤣