පොහොර අපනයන ගැන කවුරුවත් දන්නවද?
මගේ යාලුවෙක් ඉන්නවා මාලදිවයින වල. එයා කියනවා ගොම පොහොර වලට එහේ හොඳ ඉල්ලුමක් තියනවලු... ඉතින් එය කියනවා පුලුවන්නම් එවන්නලු. එයා 25kg X 1000ක් විතර ගන්නම්ලු.
ඒ උනාට මට මුකුත් මේක ගැන තේරෙන්නේ නම් නෑ. ගොම නම් අපේ පැත්තේ ඕන තරම් හොයා ගන්න පුළුවන්. මම මීට කලින් පොඩි පොඩි import වැඩ නම් කරලා තියනවා. export side එක එච්චර තේරෙන්නේ නෑ.
දන්නා කෙනෙක්ගෙන් උදව්වක් බලාපොරාත්තු වෙනවා....
වැඩේ හරි ගියොත් ලාබයෙන් කොටසක් දෙන්න බැරිය...