කිරියේ කවුද ඉන්නේ පොහොර ව්‍යාපාරයට සම්බන්ධ.මට පොහොර කඩයක් කරන්න අදහසක් තියනවා.මූලිකව කොයිතරම් මුදල් වුවමනාද.මොනවද ගන්න ඕනේ ලයිසන්.කොයි තරම් දුරට ලාබ ගන්න පුලුවන්ද.විස්තර ටිකක් හොයලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
Ape malli oya seen eke inne....කිරියේ කවුද ඉන්නේ පොහොර ව්‍යාපාරයට සම්බන්ධ.මට පොහොර කඩයක් කරන්න අදහසක් තියනවා.මූලිකව කොයිතරම් මුදල් වුවමනාද.මොනවද ගන්න ඕනේ ලයිසන්.කොයි තරම් දුරට ලාබ ගන්න පුලුවන්ද.විස්තර ටිකක් හොයලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
විස්තර දැනගන්න පුලුවන් වෙයිද මල්ලිගෙන්Ape malli oya seen eke inne....
කොහොමද කෝර්ස් එක කරන්නේකොර්ස් එකක් කරලා, සහතිකයක් ගන්න ඕනේ
ඉස්සරහට කියන්නම් ලොක්කාIstharam wargaye compost,kohubath,elu pohora goma pohora..pol leli kabali onada mithureeyyy..
puluwan bn...mata inbox ekak dahankoවිස්තර දැනගන්න පුලුවන් වෙයිද මල්ලිගෙන්
විස්තර දැනගෙන පුලුවන්නම් step by step guide එකක් දාන්න තව කෙනෙක්ට වැදගත් වෙය්කිරියේ කවුද ඉන්නේ පොහොර ව්‍යාපාරයට සම්බන්ධ.මට පොහොර කඩයක් කරන්න අදහසක් තියනවා.මූලිකව කොයිතරම් මුදල් වුවමනාද.මොනවද ගන්න ඕනේ ලයිසන්.කොයි තරම් දුරට ලාබ ගන්න පුලුවන්ද.විස්තර ටිකක් හොයලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
