පොහොසත් කිරියනි

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,144
    677
    113
    4 star 5 star හොටෙල් වල check in වෙන කොට full පේමන්ට් එක මුලින්ම කරන්න ඕනද?නැත්නම් check out වෙනකොටද? නැත්නම් advance payment එකක්ද check in වෙනකොට කරන්න ඕන. අන්තිමට ගෙවනවනම් උන් අපේ ID එක තියාගන්නවද?

    Ps - sri lankan hotels

    Credit card offers කියලා තිබ්බට ලොකු වෙනසක් නෑනේ ගොඩක් තැන් වල. සමහර හොටෙල් යල ඩිරෙක්ට් බුක් කරද්දී ඊට වඩා ගාන අඩුයි නේ:(
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,125
    113
    full payment before check-in if you are brown skin
    full payment after you checkout if you are white skin
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙද? වෙන රටකද?

    ලංකාවෙ කියල හිතුවොත්, ඒක බුක් කරන විදිය අනුවත් වෙනස් වෙන්න පුලුවන් මම හිතන්නෙ. Booking වගේ එකකින් බුක් කරොත් පහුවෙලා ගෙවන්න පුලුවන් ඇති. (ගොඩක් ඒව එහෙම පුලුවන්)

    හොටෙල් එක ඩිරෙක්ට් බුක් කරොත් එවෙලෙම ගෙවන්න වෙයි. මං දැකල තියෙන්නෙ එහෙම.
    පස්සෙ මොනවහරි additional charges ආවොත් ඒව check out එකේදි settle කරනවා.

    ලංකාවෙ ඒවට යනව නං හොරකං ගැනත් අවධානෙන් ඉඳපන්. මොකද සම්පත් බැංකුවෙන් ගෙවද්දි මට එහෙම හොරකමක් උනා. එක බැංකුවක් අවුල් කියල නෙවෙයි කියන්නෙ. රටම අවුල් පංකාවෙ බැංකු ගැන අහන්න දෙයක් නෑනෙ.
     
    • Wow
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    4 star 5 star හොටෙල් වල check in වෙන කොට full පේමන්ට් එක මුලින්ම කරන්න ඕනද?නැත්නම් check out වෙනකොටද? නැත්නම් advance payment එකක්ද check in වෙනකොට කරන්න ඕන. අන්තිමට ගෙවනවනම් උන් අපේ ID එක තියාගන්නවද?
    depends on the Hotel. Some hotels like in Malaysia, Bali, only the deposit will be charged by the time you checked in, and when you are checking out, they will calculate the full amount by including your spa, extra meal and other charges. so by the time you are checking out you have to settle down all at once.
    Again, some hotels, the full amount charged by the day you check- in and only additional charges you have to settle at the end of the stay.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ලංකාවෙද? වෙන රටකද?

    ලංකාවෙ කියල හිතුවොත්, ඒක බුක් කරන විදිය අනුවත් වෙනස් වෙන්න පුලුවන් මම හිතන්නෙ. Booking වගේ එකකින් බුක් කරොත් පහුවෙලා ගෙවන්න පුලුවන් ඇති. (ගොඩක් ඒව එහෙම පුලුවන්)

    හොටෙල් එක ඩිරෙක්ට් බුක් කරොත් එවෙලෙම ගෙවන්න වෙයි. මං දැකල තියෙන්නෙ එහෙම.
    පස්සෙ මොනවහරි additional charges ආවොත් ඒව check out එකේදි settle කරනවා.

    ලංකාවෙ ඒවට යනව නං හොරකං ගැනත් අවධානෙන් ඉඳපන්. මොකද සම්පත් බැංකුවෙන් ගෙවද්දි මට එහෙම හොරකමක් උනා. එක බැංකුවක් අවුල් කියල නෙවෙයි කියන්නෙ. රටම අවුල් පංකාවෙ බැංකු ගැන අහන්න දෙයක් නෑනෙ.
    මොඅක්ක්ද උබට උනේ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    මොඅක්ක්ද උබට උනේ?

    ගෙවන්න ඕන ගාන වැටිලා ඒක බැංකුවෙන් කන්ෆර්ම් උනාට පස්සෙ(මේ කෑල්ල හොඳට කියවන්න ඈ. ඒ කිව්වෙ ගෙවන ගානට මම ඕකේ එක දුන්නම අර OTP එක එන්නෙ. අන්න ඒක උනාට පස්සෙ. තේරුම් ගන්න ඔලුවක් නැති මෝඩ බයියන්ට මේ ටික තේරෙන්නෙ නෑ. ඒකයි මේ හයිලයිට් කරන්නෙ) මගෙන් වැඩිපුර ගානක් කපාගත්තා.

    OTP එක එන්න මම ගාන කන්ෆර්ම් කරාට පස්සෙ කිසිම විදියකින් ඊට වඩා වැඩිපුර කැපෙන්න බෑනෙ. ඒක පට්ට හොරකමක්.
     
    • Wow
    Reactions: Satan_at_Hell

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,144
    677
    113
    ලංකාවෙද? වෙන රටකද?

    ලංකාවෙ කියල හිතුවොත්, ඒක බුක් කරන විදිය අනුවත් වෙනස් වෙන්න පුලුවන් මම හිතන්නෙ. Booking වගේ එකකින් බුක් කරොත් පහුවෙලා ගෙවන්න පුලුවන් ඇති. (ගොඩක් ඒව එහෙම පුලුවන්)

    හොටෙල් එක ඩිරෙක්ට් බුක් කරොත් එවෙලෙම ගෙවන්න වෙයි. මං දැකල තියෙන්නෙ එහෙම.
    පස්සෙ මොනවහරි additional charges ආවොත් ඒව check out එකේදි settle කරනවා.

    ලංකාවෙ ඒවට යනව නං හොරකං ගැනත් අවධානෙන් ඉඳපන්. මොකද සම්පත් බැංකුවෙන් ගෙවද්දි මට එහෙම හොරකමක් උනා. එක බැංකුවක් අවුල් කියල නෙවෙයි කියන්නෙ. රටම අවුල් පංකාවෙ බැංකු ගැන අහන්න දෙයක් නෑනෙ.

    depends on the Hotel. Some hotels like in Malaysia, Bali, only the deposit will be charged by the time you checked in, and when you are checking out, they will calculate the full amount by including your spa, extra meal and other charges. so by the time you are checking out you have to settle down all at once.
    Again, some hotels, the full amount charged by the day you check- in and only additional charges you have to settle at the end of the stay.
    ලංකාවේ අපේ ලංකාවේ :yes: