4 star 5 star හොටෙල් වල check in වෙන කොට full පේමන්ට් එක මුලින්ම කරන්න ඕනද?නැත්නම් check out වෙනකොටද? නැත්නම් advance payment එකක්ද check in වෙනකොට කරන්න ඕන. අන්තිමට ගෙවනවනම් උන් අපේ ID එක තියාගන්නවද?
Ps - sri lankan hotels
Credit card offers කියලා තිබ්බට ලොකු වෙනසක් නෑනේ ගොඩක් තැන් වල. සමහර හොටෙල් යල ඩිරෙක්ට් බුක් කරද්දී ඊට වඩා ගාන අඩුයි නේ
Ps - sri lankan hotels
Credit card offers කියලා තිබ්බට ලොකු වෙනසක් නෑනේ ගොඩක් තැන් වල. සමහර හොටෙල් යල ඩිරෙක්ට් බුක් කරද්දී ඊට වඩා ගාන අඩුයි නේ

Last edited: