පොහොසත් බබාලට බදු

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
පොහොසත් බබාලට බදු

ළමා ඉතිරි කිරීමේ ගිණුම්වලින් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද අය කෙරෙන්නෙ මාසිකව රුපියල් 5000ක් හෝ ඊට වැඩි පොලියක් එකතු වෙන ඉතුරුම් ගිණුම්වලින් පමණයි. ඒ කියන්නෙ ඒ ළමා ගිණුමේ රුපියල් ලක්ෂ 12ක්වත් තැන්පත් කර තිබිය යුතුයි. එවැනි ගිණුමක් පවත්වාගෙන යන පොහොසත් බබාල කුඩා කාලේ ඉඳල ම බදු ගෙවන්න පුරුදු වෙන එක හොඳයි.

උසස් පෙළ ප්‍රධාන විෂය ධාරා 5න් වැඩිම ලකුණු ලබා ගන්නා සිසුන් පස් දෙනා සහ පළාත් 9න් වැඩි ම ලකුණු ලබා ගන්නා සිසුන් 9 දෙනා ඇතුළුව සිසුන් 14 දෙනෙකුට විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සඳහා අවස්ථාව හිමි වෙනවා. මේ වෙනුවෙන් රජය සිසුවකුට එක් වසරක් සඳහා ඇ.ඩො 70,000ක පමණ මුදලක් වැය කරනවා. දළ වශයෙන් රුපියල් මිලියන 12ක් එක් වසරක් සඳහා වැය කළොත් රුපියල් මිලියන 50ක් පමණ වසර හතර සඳහා වැය කෙරෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 170ක් මේ වන විටත් වෙන් කරල තියෙනවා.

Source :- NewsTube

  • Like
Reactions: sidathsaumya

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,938
    3,007
    113
    Invalid
    ලක්ෂ 12 කතාව වැරදි ළමා ඉතුරුන් ගිණුම් වල පොලිය වැඩි සාමාන්‍යයෙන් 7%ක් විතර
    එහෙම බලනකොට අටලක්ෂ හැට දාහක් ගිණුමේ තියෙනවා නං මාසෙට රුපියල් 5000ක් පොලිය එනවා
    මාසෙට 10,000 ගානේ අවුරුදු 7ක් ළමයාගේ එකවුන්ට් එකට සල්ල්ලි දැම්ම නං මේ ගාන එනවා
    මේක පට්ටම අසාධාරණ බද්දක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    tenor.gif
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    4608381.gif

    තුඃ නොදකිං...!! කිරි සප්පයටත් කෙලිය එහෙනම්...
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,938
    3,007
    113
    Invalid
    මෙච්චර කල් කිසිම ආණ්ඩුවකින් ළමා ගිණුම් වලට කෙලියේ නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol::lol::lol:

    Umbalada rep kepuwe? Mn kagewath redi hodanne na. Man oka nikan demme.

    Eka lamayekta sahanayak denna anduwa thawa lamayekta tax kelina heti pennanna.

    rep කපන්නේ නම දාල මචන්....හැන්ගී හොරා වැඩ නැහැ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    PODI KALE INDALA TAX GEWANNA PURUDU KARANNA ONA NISANE BAN

    එතකොට ලොකු වුනාම බැංකු කඩන්න පුරුදු වෙනව....
    හොහ්...හොහ්...හොහ්... කොහොමෙයි ටිකිරි මොළේ....