පොහොසත් බබාලට බදු
ළමා ඉතිරි කිරීමේ ගිණුම්වලින් අය කෙරෙන රඳවා ගැනීමේ බද්ද අය කෙරෙන්නෙ මාසිකව රුපියල් 5000ක් හෝ ඊට වැඩි පොලියක් එකතු වෙන ඉතුරුම් ගිණුම්වලින් පමණයි. ඒ කියන්නෙ ඒ ළමා ගිණුමේ රුපියල් ලක්ෂ 12ක්වත් තැන්පත් කර තිබිය යුතුයි. එවැනි ගිණුමක් පවත්වාගෙන යන පොහොසත් බබාල කුඩා කාලේ ඉඳල ම බදු ගෙවන්න පුරුදු වෙන එක හොඳයි.
උසස් පෙළ ප්‍රධාන විෂය ධාරා 5න් වැඩිම ලකුණු ලබා ගන්නා සිසුන් පස් දෙනා සහ පළාත් 9න් වැඩි ම ලකුණු ලබා ගන්නා සිසුන් 9 දෙනා ඇතුළුව සිසුන් 14 දෙනෙකුට විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සඳහා අවස්ථාව හිමි වෙනවා. මේ වෙනුවෙන් රජය සිසුවකුට එක් වසරක් සඳහා ඇ.ඩො 70,000ක පමණ මුදලක් වැය කරනවා. දළ වශයෙන් රුපියල් මිලියන 12ක් එක් වසරක් සඳහා වැය කළොත් රුපියල් මිලියන 50ක් පමණ වසර හතර සඳහා වැය කෙරෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 170ක් මේ වන විටත් වෙන් කරල තියෙනවා.
Source :- NewsTube