පොළඟෙක් දෂ්ඨ කළාම මොකක්ද වෙන්නෙ ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ISIS ජෙප්පට ගූ ගිහින්.බලු මස් ගැන කවුද මතක් කරේ කියලවත් මතක නෑ කැ$ ජෙප්පට.🤣🤣

    Anura-disanayaka-3.jpg
    උඹට වැඩියෙන් හොඳ ISIS ද හමාස් ද? @N A K A M U R A
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    සර්පයෙක් කෑවොත් ආන්ඩුවෙ හොස්පිටල් පලයන් ඔය කොල අතු තම්බ තම්බ ඉන්නෙ නැතුව (3)
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සර්පයෙක් කෑවොත් ආන්ඩුවෙ හොස්පිටල් පලයන් ඔය කොල අතු තම්බ තම්බ ඉන්නෙ නැතුව (4)

    මාත් එක්ක කැම්පස් එකේ එකටම ඉඳපු එකාව පොලඟෙක් කාල හොස්පිටල් අරං ගිහිං සනීප වෙලා තියනවා කිසිම අවුලක් නැතුව. ඌට ගමේ එවුන් කියන්නෙ පොලඟා කියලා එදයින් පස්සෙ.
    පොලඟ කාල අවුරුදු 20ක් විතර වෙනවා දැන්.

    අර අරගල කාලලෙ බෙහෙත් නැති කාලෙ පොඩි ලමයෙක් මැරුනා නේ නයෙක් කාල. ඊට පස්සෙ හෑලි පීපල්ස් හෑලි ලිවුවෙ බෙහෙත් නැතුව මැරුනා කියලා. පස්සෙ කියලා තිබුනෙ ඒ ලමයා කොහෙදො වෙදෙක් ගාවට ගෙනිහින් බේත් කරලා අමාරු වෙලා අන්තිමට තමයි හොස්පිටල් අරගෙන ගිහින් තිවුනෙ වෙලාවට අරගෙන ගියානං සනීප කරන්න බෙහෙත් තිබුනා කියලා.
     
    • Like
    Reactions: NRTG and corxv

    gama22

    Well-known member
  • සර්පයෙක් කෑවොත් ආන්ඩුවෙ හොස්පිටල් පලයන් ඔය කොල අතු තම්බ තම්බ ඉන්නෙ නැතුව (2)
    නොදකින් පකයා යකෝ ඉංග්‍රීසි බෙහෙත් වලින් බොහෝ දුරට මොකක් හරි අතුරු ආබාධයක් තියෙ. ගොඩක් වෙලාවට හිසරදය වගේ ඔය සිංහල වෙදකම තමා නිට්ඨාවට හොද කරන්නේ. තෝ නොදන්න පකවල් කියන්න එපා. අපෙත් ඉන්නවා දක්ෂ සර්ප වෙද්දු. ඉස්පිරිතාලෙන් හොදකරන්න බැහැ මැරෙයි කියපු අය ගොඩ දාලා තියෙනව . අද්දැකීම් තියෙන නිසයි කිව්වේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    sarpaiyek dashta kalama beheth karanna dashta karapu eka mokada kiyala aduragannama onada?
    අත්‍යාවශ්‍යම නෑ. ඩොක්කු නම් කියනව සර්පයා නොදැන බෑ කියලා
    man kiyanne vishen visha karana beheth change venavada?

    සර්ප විෂ වලදි එහෙම වෙන්නෙ නෑ.
    polagata ekai nayata ekai da. moka kavath ekama behetha da?
    එහෙම බේතුත් තියෙනවා , විෂ ගල එහෙම එකක්.
     
    • Like
    Reactions: NRTG and Devadatta

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,954
    113
    Colombo
    නොදකින් පකයා යකෝ ඉංග්‍රීසි බෙහෙත් වලින් බොහෝ දුරට මොකක් හරි අතුරු ආබාධයක් තියෙ. ගොඩක් වෙලාවට හිසරදය වගේ ඔය සිංහල වෙදකම තමා නිට්ඨාවට හොද කරන්නේ. තෝ නොදන්න පකවල් කියන්න එපා. අපෙත් ඉන්නවා දක්ෂ සර්ප වෙද්දු. ඉස්පිරිතාලෙන් හොදකරන්න බැහැ මැරෙයි කියපු අය ගොඩ දාලා තියෙනව . අද්දැකීම් තියෙන නිසයි කිව්වේ.
    හෙහ් හෙහ් හෙහ්

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    නොදකින් පකයා යකෝ ඉංග්‍රීසි බෙහෙත් වලින් බොහෝ දුරට මොකක් හරි අතුරු ආබාධයක් තියෙ. ගොඩක් වෙලාවට හිසරදය වගේ ඔය සිංහල වෙදකම තමා නිට්ඨාවට හොද කරන්නේ. තෝ නොදන්න පකවල් කියන්න එපා. අපෙත් ඉන්නවා දක්ෂ සර්ප වෙද්දු. ඉස්පිරිතාලෙන් හොදකරන්න බැහැ මැරෙයි කියපු අය ගොඩ දාලා තියෙනව . අද්දැකීම් තියෙන නිසයි කිව්වේ.
    කුණුහරුපෙන් බෙරිහන් දෙන්නෙ මොකද යකෝ
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සර්පයෙක් කෑවොත් ආන්ඩුවෙ හොස්පිටල් පලයන් ඔය කොල අතු තම්බ තම්බ ඉන්නෙ නැතුව (4)

    මාත් එක්ක කැම්පස් එකේ එකටම ඉඳපු එකාව පොලඟෙක් කාල හොස්පිටල් අරං ගිහිං සනීප වෙලා තියනවා කිසිම අවුලක් නැතුව. ඌට ගමේ එවුන් කියන්නෙ පොලඟා කියලා එදයින් පස්සෙ.
    පොලඟ කාල අවුරුදු 20ක් විතර වෙනවා දැන්.

    අර අරගල කාලලෙ බෙහෙත් නැති කාලෙ පොඩි ලමයෙක් මැරුනා නේ නයෙක් කාල. ඊට පස්සෙ හෑලි පීපල්ස් හෑලි ලිවුවෙ බෙහෙත් නැතුව මැරුනා කියලා.
    ඒ බේත් නැති සීන් එකක් හිංදා නෙවෙයි , ඒ ගැන නූලක් මේකෙ මම දාලා ඇති
    පස්සෙ කියලා තිබුනෙ ඒ ලමයා කොහෙදො වෙදෙක් ගාවට ගෙනිහින් බේත් කරලා අමාරු වෙලා අන්තිමට තමයි හොස්පිටල් අරගෙන ගිහින් තිවුනෙ වෙලාවට අරගෙන ගියානං සනීප කරන්න බෙහෙත් තිබුනා කියලා.
    ඔය ගල් පැලෙන කෙබරයක් , ළමයගෙ තාත්තම කිව්වා 😝
     
    • Like
    Reactions: NRTG

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    පොල් කටු පුච්චලා, එකට එක එක උත්ටවල් දාලා කාපු මුකයට දුන් ගහලා කකුල් පිටින් කුණු වෙලා ඉස්පිරිතාල වලට එන්නේ.
    දැන්නම් ගොඩක් අඩුයි ඒ වගේ ඒවා මිනිස්සු ටිකක් හරි දැනුවත් හින්ද.
     
    • Like
    Reactions: NRTG

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    පොල් කටු පුච්චලා, එකට එක එක උත්ටවල් දාලා කාපු මුකයට දුන් ගහලා කකුල් පිටින් කුණු වෙලා ඉස්පිරිතාල වලට එන්නේ.
    දැන්නම් ගොඩක් අඩුයි ඒ වගේ ඒවා මිනිස්සු ටිකක් හරි දැනුවත් හින්ද.
    තව ඉන්නව අප්පුව වගේ උන් පස්සෙ යන උන්. :lol:
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පොල් කටු පුච්චලා, එකට එක එක උත්ටවල් දාලා කාපු මුකයට දුන් ගහලා කකුල් පිටින් කුණු වෙලා ඉස්පිරිතාල වලට එන්නේ.
    දැන්නම් ගොඩක් අඩුයි ඒ වගේ ඒවා මිනිස්සු ටිකක් හරි දැනුවත් හින්ද.
    ඉස්පිරිතාලෙන් කුණු කරපුවා පෙන්නන්නද ? 😝
     
    • Like
    Reactions: NRTG

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හෙළ විෂ වෙදකම එක්ක බටහිර වෙදකම ට හැරෙන්නවත් බෑ..... දැන් වෙලා තියෙන්නේ බෙහෙත් ගැන දන්න අය නෑ.... විෂ වෙදකම අභාවයට ගිහින්...... දැනට අවුරුදු 18 කට කලින් දවස් ගණනාවක් නංගිගේ ඇගිල්ලක් කැක්කුමක් හැදිල විෂ වෙද මහත්තයෙක් ලගට ගියා.... එයා කීව අධික විෂ දිය මකුළුවෙක් කාල තියෙන්නේ හැබැයි මේ පරිසරයේ එහෙම සත්තු ඉන්න විදියක් නෑ.... කියල.... ඇගිල්ල බලල වෙදා කීව..... දවස් 3 ක් අපි දෙහිඅත්තකණ්ඩියේ ඉදල ආවේ.... එහෙදි තමයි උෘ කාල තියෙන්නේ...වෙදමහත්තයා මේක දැනගත්ත විදිය පුදුමයි.....එකම බෙහෙතෙන් ලෙඩා සුවයි..... නයි පොලොං විෂ උනත් බටහිර වෙදකමේදී ප්‍රතිවිෂ වලින් ඇටෑක් කරන්න දෙද්දි සිංහල වෙදකමේදී සම්පූර්ණයෙන් ඇගෙන් අයින් කරනවා ...
     
    • Like
    Reactions: NRTG