පොළවට තියෙන්නෙ ඍණ විභවයක් :P
AnuradhaRa Well-known member Dec 25, 2010 62,086 1 43,512 113 Jan 11, 2023 #1 පොළවට තියෙන්නෙ ඍණ විභවයක්
B.Chat Well-known member Jun 28, 2021 10,334 20,912 113 Jan 11, 2023 #2 දන්නවා වගේ bump කරන්න ඕනි bump Reactions: DHE and AnuradhaRa
kasun_kbp Well-known member May 12, 2015 18,293 1 59,371 113 Kaduwela Jan 11, 2023 #3 Reactions: Cypress, nevermindNevergiveup, Ritigala Jayasena69 and 1 other person
good-man Well-known member Jan 29, 2015 2,810 2,965 113 Jan 11, 2023 #4 උඹටත් ඒ හා සමාන ඍණ විභවයක් අතිවුනා නම් මරු Reactions: AnuradhaRa
todd2231048 Well-known member Apr 28, 2008 12,695 16,907 113 Jan 11, 2023 #5 Umba angata + aropanayak karagena polowe hita ganin. Ethakota wibhawa wenasa nisa athi wena dharawa nisa umba ibe dathu paha wei
Umba angata + aropanayak karagena polowe hita ganin. Ethakota wibhawa wenasa nisa athi wena dharawa nisa umba ibe dathu paha wei
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Jan 11, 2023 #7 Reactions: Winter Soldier and AnuradhaRa
BadAlucard Well-known member Dec 8, 2022 1,130 2,099 113 Jan 11, 2023 #8 AnuradhaRa said: පොළවට තියෙන්නෙ ඍණ විභවයක් Click to expand... ඒ කිව්වෙ? Reactions: AnuradhaRa
dilann Well-known member Jul 6, 2018 67,354 166,729 113 එකමත් එක රටක Jan 11, 2023 #9 පොලවේ විභවය බින්දුවයි කියලා තීරණය කරලා , ඒකට සාපේක්ෂව ගන්නවා නේ ? Reactions: DHE and AnuradhaRa
Candid-B Well-known member Apr 25, 2019 34,932 1 60,936 113 Mother Earth Jan 11, 2023 #10 බල්බ් එකක් පත්තු කරන්න බල්බ් එකේ එක අග්‍රයක් Live වලටයි අනිත් අග්‍රය පොළවටයි සම්භන්ධ කරහම පත්තු වෙනවා නේත ? Reactions: Dhanushka.N and AnuradhaRa
බල්බ් එකක් පත්තු කරන්න බල්බ් එකේ එක අග්‍රයක් Live වලටයි අනිත් අග්‍රය පොළවටයි සම්භන්ධ කරහම පත්තු වෙනවා නේත ?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,086 1 43,512 113 Jan 12, 2023 #11 Candid-B said: බල්බ් එකක් පත්තු කරන්න බල්බ් එකේ එක අග්‍රයක් Live වලටයි අනිත් අග්‍රය පොළවටයි සම්භන්ධ කරහම පත්තු වෙනවා නේත ? Click to expand... ඔව් මචං ටෙස්ටරයක් පත්තු වෙන්නෙත් එහෙමයි Reactions: Candid-B
Candid-B said: බල්බ් එකක් පත්තු කරන්න බල්බ් එකේ එක අග්‍රයක් Live වලටයි අනිත් අග්‍රය පොළවටයි සම්භන්ධ කරහම පත්තු වෙනවා නේත ? Click to expand... ඔව් මචං ටෙස්ටරයක් පත්තු වෙන්නෙත් එහෙමයි
Micheal Corleon Well-known member Nov 1, 2022 1,557 2,653 113 Jan 12, 2023 #12 පලයන් පලයන් ගොක් කොළ තොරණ බඳින්න
ara88 Well-known member Jan 11, 2021 3,297 5,928 113 Jan 12, 2023 #13 ඒක නෙවෙයි දැන් නංගිට මහත්තයා සලකනවද? හොයල බලනවද? ඇනුම්පද කියන්නේ නැද්ද ?