පොළවෙ විභවය 0 ක් නෙමේ..

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    alawwa-2.gif
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    උඹටත් ඒ හා සමාන ඍණ විභවයක් අතිවුනා නම් මරු
     
    • Like
    Reactions: AnuradhaRa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,695
    16,906
    113
    Umba angata + aropanayak karagena polowe hita ganin. Ethakota wibhawa wenasa nisa athi wena dharawa nisa umba ibe dathu paha wei
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,935
    113
    Mother Earth
    බල්බ් එකක් පත්තු කරන්න බල්බ් එකේ එක අග්‍රයක් Live වලටයි අනිත් අග්‍රය පොළවටයි සම්භන්ධ කරහම පත්තු වෙනවා නේත ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,505
    113
    බල්බ් එකක් පත්තු කරන්න බල්බ් එකේ එක අග්‍රයක් Live වලටයි අනිත් අග්‍රය පොළවටයි සම්භන්ධ කරහම පත්තු වෙනවා නේත ?
    ඔව් මචං
    ටෙස්ටරයක් පත්තු වෙන්නෙත් එහෙමයි :)
     
    • Love
    Reactions: Candid-B

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    ඒක නෙවෙයි දැන් නංගිට මහත්තයා සලකනවද? හොයල බලනවද? ඇනුම්පද කියන්නේ නැද්ද ?