පොළී බිස්නස්!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කොහොමද බන් පොළී බිස්නස් එකක් පටන් ගන්නේ? මන් ගාව 50,000 තියෙනවා.උදව් කරපන්කො...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,002

    හම්ම උබ වැඩේ පටන් ගන්නද යන්නේ.මම ඊයේ කිව්වේ ඕක උබට.:D.ඉස්සෙල්ල විශ්වාසවන්ත උන් ටිකක් හොයාගනින්.දීපු සල්ලි ගැන නෙමෙයි පොළිය ගැන හිතපන්.අනික නිකන් නම් සල්ලි දෙන්න හදන්න එපා.ලියුමක් හදලා සයින් එහෙම අරන් පුලුවන්නම් මොනා හරි ඇපයට තියාගෙන සල්ලි දීපන්.ඒක තමා හොදම විදිහ.ලෝයර් කෙනෙකුත් සෙට් කරගනින් වැඩේට.එතකොට තවත් සේෆ්.;)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,002
    113
    ȜMA X;23876393 said:
    uba okath nathi karaganna hadanne :lol:

    ඕක හරියට කරානම් ගොඩ බන්.මම දන්න කීදෙනෙක් ඉන්නවද ගොඩ ගිය උන්.හැබැයි ඉතින් මීටරෙන් කරන්න ඕන.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    ඕක හරියට කරානම් ගොඩ බන්.මම දන්න කීදෙනෙක් ඉන්නවද ගොඩ ගිය උන්.හැබැයි ඉතින් මීටරෙන් කරන්න ඕන.

    hapo poli wade hariyenne na ban. ape patheth innwa oka karana family ekakma. oka karana un kalayk giyama mala perethyo wenwa. salli goda gahnwa withari minisunta bana bana. gedara kanneth na hariyata.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    umabata dhammika perera wage wenna puluwani
    miniha mulinma patan gatte poliyata deela

    anukamapawa .. karunawa hithe thiya ganna epa

    mathugama porak inanwa e aka poliya dunne nthanama gedara badu aragena yanwa
    badu nathnama ganeewa arana yanwa

    dan nama loku porak mathugamata limosin ekaka genawe eya thama
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,002
    113
    ȜMA X;23876429 said:
    hapo poli wade hariyenne na ban. ape patheth innwa oka karana family ekakma. oka karana un kalayk giyama mala perethyo wenwa. salli goda gahnwa withari minisunta bana bana. gedara kanneth na hariyata.

    :rofl:එහෙම උනුත් ඉන්නවා බන්.ඩීසන් එකේ කරන උනුත් ඉන්නවා හැබැයි.:Dමම දන්න ජෙප්පෙකුත් ඉන්නවා පොළියට දෙන.ඌ උගේ යාළුවෙක් අතමාරුවට කීයක් හරි ඉල්ලුවත් පොළිය මෙච්චරයි කියලා තමා සල්ලි දෙන්නේ.අමුම අමු කුණා.ළමයෙක්ටවත් දෙයක් අරන් දෙන්නේ නැහැ කුණු කම නිසා..:D
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    කොහොමද බන් පොළී බිස්නස් එකක් පටන් ගන්නේ? මන් ගාව 50,000 තියෙනවා.උදව් කරපන්කො...

    හොදම ක්‍රමය තමයි ඩෙලි මෙතඩ් ඒකට දෙන ඒක... ඒකට හොදට අඳුනන හන්දියේ ට්‍රිවිල් පාර්ක් ඒකක සෙට් ඒකක් පොඩි පොඩි ඩෙලි බිස්නස් කරන ඒවුන් අල්ල ගන්න ඔනේ පොඩි හාර්ඩ් බොඩ් ඒකක ඩෙලි පෙමන්ට් ඒක ගන්න විදියට හදාගන්න ඔනේ උපරිම මාස දෙකයි උදාහරණයක් විදියට රුපියල් 5000ක් 10% පොළියට මාස දෙකට 6000 යි 6000 /60 = 100 දවසට 100 ණය කාරයට බරකුත් නෑ අපිට බරකුත් නෑ ඒක තමයි පරිස්සම් ම විදිය දවස් දෙකකට වඩා ගෙවන්නේ නැතිව ඉන්න දෙන්න ඒපා ලොකු ගනන් දෙන්නේ පොඩි ගනන් දිලා පුරුදු කර ගත්ත උන්ට විතරයි

    ඊළග සින් ඒක තමයි ඔය අය අනිවා දවස් 50 පැන්න ගමන් අායි සල්ලි ඉල්ලනවා ඒතකොට 5000 න් ඒන්න තියෙන ගාන අඩු කරලා දුන්නාම හරි

    අපි ශිට් ඒකේ ලියන්නේ අපෙන් 6000 ක් ගත්තා දවසට 100 ගානේ දවස් 60 න් දෙන්න කියලා අයි ඩි කොපි ඒක අරන් සාක්ෂියට කෙනක්ගෙන් අත්සන් කරගත්තාම වැඩ් ගොඩ පොලිසි ගියත් අපි ඉල්ලන්නේ දුන්න ගාන විතරයි කොහොම හරි අපේ ක්‍රමයට ගෙවන්න කියලා පොලිසියෙදි ඒකඟ කර ගන්න පුළුවන්

    මාස ගනන් දෙන්න ගියාම තමයි ප්‍රහ්න වැඩි උපරිම මාස දෙකෙන් කෙස් ඒකක් ඉවරයි
     
    thanks mchn......davase poliyata denna barida???
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    umabata dhammika perera wage wenna puluwani
    miniha mulinma patan gatte poliyata deela

    anukamapawa .. karunawa hithe thiya ganna epa

    mathugama porak inanwa e aka poliya dunne nthanama gedara badu aragena yanwa
    badu nathnama ganeewa arana yanwa

    dan nama loku porak mathugamata limosin ekaka genawe eya thama

    mama ochchara darunu nam na...eth karala balanawa. ..systrm eka thama igena ganna ahuwe bn...
     
    cila23

    Member
    Nov 12, 2018
    29
    1
    0
    man poliyata denawa bn. adurana unta denne. hariyatama dawasata poliya dena un na bn. sathi ganan adala adala call aran rastiyadu karawala thama poliya denne
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    හම්ම උබ වැඩේ පටන් ගන්නද යන්නේ.මම ඊයේ කිව්වේ ඕක උබට.:D.ඉස්සෙල්ල විශ්වාසවන්ත උන් ටිකක් හොයාගනින්.දීපු සල්ලි ගැන නෙමෙයි පොළිය ගැන හිතපන්.අනික නිකන් නම් සල්ලි දෙන්න හදන්න එපා.ලියුමක් හදලා සයින් එහෙම අරන් පුලුවන්නම් මොනා හරි ඇපයට තියාගෙන සල්ලි දීපන්.ඒක තමා හොදම විදිහ.ලෝයර් කෙනෙකුත් සෙට් කරගනින් වැඩේට.එතකොට තවත් සේෆ්.;)

    CHEQUE මාරු කරපන් ෂුවර් ඩයල් වල.
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ඕක රහ දන්නා මොලෙන් ගේම ගහන එකෙක්ට කරන්න පුළුවන් සුපිරි වැඩක්..ගල් මුසලයෝ කියාවි පව්කාර වැඩ කියල..එහෙම හිතන උන්ට ඉතින් ලොවෙත් මුකුත් බැ ...ඒ හඬ දාන්නම උන් එක්ක විතරක් වැඩේට බැහැපන් ..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොහොමද බන් පොළී බිස්නස් එකක් පටන් ගන්නේ? මන් ගාව 50,000 තියෙනවා.උදව් කරපන්කො...

    උබ හිතන විදියට ඕක පටන් ගන්න බෑ ... සල්ලි දීල නිකන් ඉන්න බැ එක ගන්නත් හැකියාව තියෙන්න ඕනේ ... ඒ කියන්නේ තග දන්න්න පුළුවන් වෙන්න ඕනේ .... ඔක්කොටම කලින් ගමේ අයව අදුරගෙන හිටපන් .... නැත්නම් කෙලවෙනවා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    හොදම ක්‍රමය තමයි ඩෙලි මෙතඩ් ඒකට දෙන ඒක... ඒකට හොදට අඳුනන හන්දියේ ට්‍රිවිල් පාර්ක් ඒකක සෙට් ඒකක් පොඩි පොඩි ඩෙලි බිස්නස් කරන ඒවුන් අල්ල ගන්න ඔනේ පොඩි හාර්ඩ් බොඩ් ඒකක ඩෙලි පෙමන්ට් ඒක ගන්න විදියට හදාගන්න ඔනේ උපරිම මාස දෙකයි උදාහරණයක් විදියට රුපියල් 5000ක් 10% පොළියට මාස දෙකට 6000 යි 6000 /60 = 100 දවසට 100 ණය කාරයට බරකුත් නෑ අපිට බරකුත් නෑ ඒක තමයි පරිස්සම් ම විදිය දවස් දෙකකට වඩා ගෙවන්නේ නැතිව ඉන්න දෙන්න ඒපා ලොකු ගනන් දෙන්නේ පොඩි ගනන් දිලා පුරුදු කර ගත්ත උන්ට විතරයි

    ඊළග සින් ඒක තමයි ඔය අය අනිවා දවස් 50 පැන්න ගමන් අායි සල්ලි ඉල්ලනවා ඒතකොට 5000 න් ඒන්න තියෙන ගාන අඩු කරලා දුන්නාම හරි

    අපි ශිට් ඒකේ ලියන්නේ අපෙන් 6000 ක් ගත්තා දවසට 100 ගානේ දවස් 60 න් දෙන්න කියලා අයි ඩි කොපි ඒක අරන් සාක්ෂියට කෙනක්ගෙන් අත්සන් කරගත්තාම වැඩ් ගොඩ පොලිසි ගියත් අපි ඉල්ලන්නේ දුන්න ගාන විතරයි කොහොම හරි අපේ ක්‍රමයට ගෙවන්න කියලා පොලිසියෙදි ඒකඟ කර ගන්න පුළුවන්

    මාස ගනන් දෙන්න ගියාම තමයි ප්‍රහ්න වැඩි උපරිම මාස දෙකෙන් කෙස් ඒකක් ඉවරයි

    Meka thamai hodama kramaya