කොහොමද බන් පොළී බිස්නස් එකක් පටන් ගන්නේ? මන් ගාව 50,000 තියෙනවා.උදව් කරපන්කො...
.ඉස්සෙල්ල විශ්වාසවන්ත උන් ටිකක් හොයාගනින්.දීපු සල්ලි ගැන නෙමෙයි පොළිය ගැන හිතපන්.අනික නිකන් නම් සල්ලි දෙන්න හදන්න එපා.ලියුමක් හදලා සයින් එහෙම අරන් පුලුවන්නම් මොනා හරි ඇපයට තියාගෙන සල්ලි දීපන්.ඒක තමා හොදම විදිහ.ලෝයර් කෙනෙකුත් සෙට් කරගනින් වැඩේට.එතකොට තවත් සේෆ්.
ȜMA X;23876393 said:uba okath nathi karaganna hadanne![]()
ඕක හරියට කරානම් ගොඩ බන්.මම දන්න කීදෙනෙක් ඉන්නවද ගොඩ ගිය උන්.හැබැයි ඉතින් මීටරෙන් කරන්න ඕන.
ȜMA X;23876429 said:hapo poli wade hariyenne na ban. ape patheth innwa oka karana family ekakma. oka karana un kalayk giyama mala perethyo wenwa. salli goda gahnwa withari minisunta bana bana. gedara kanneth na hariyata.
එහෙම උනුත් ඉන්නවා බන්.ඩීසන් එකේ කරන උනුත් ඉන්නවා හැබැයි.
මම දන්න ජෙප්පෙකුත් ඉන්නවා පොළියට දෙන.ඌ උගේ යාළුවෙක් අතමාරුවට කීයක් හරි ඉල්ලුවත් පොළිය මෙච්චරයි කියලා තමා සල්ලි දෙන්නේ.අමුම අමු කුණා.ළමයෙක්ටවත් දෙයක් අරන් දෙන්නේ නැහැ කුණු කම නිසා..
කොහොමද බන් පොළී බිස්නස් එකක් පටන් ගන්නේ? මන් ගාව 50,000 තියෙනවා.උදව් කරපන්කො...
හොදම ක්රමය තමයි ඩෙලි මෙතඩ් ඒකට දෙන ඒක... ඒකට හොදට අඳුනන හන්දියේ ට්රිවිල් පාර්ක් ඒකක සෙට් ඒකක් පොඩි පොඩි ඩෙලි බිස්නස් කරන ඒවුන් අල්ල ගන්න ඔනේ පොඩි හාර්ඩ් බොඩ් ඒකක ඩෙලි පෙමන්ට් ඒක ගන්න විදියට හදාගන්න ඔනේ උපරිම මාස දෙකයි උදාහරණයක් විදියට රුපියල් 5000ක් 10% පොළියට මාස දෙකට 6000 යි 6000 /60 = 100 දවසට 100 ණය කාරයට බරකුත් නෑ අපිට බරකුත් නෑ ඒක තමයි පරිස්සම් ම විදිය දවස් දෙකකට වඩා ගෙවන්නේ නැතිව ඉන්න දෙන්න ඒපා ලොකු ගනන් දෙන්නේ පොඩි ගනන් දිලා පුරුදු කර ගත්ත උන්ට විතරයි
ඊළග සින් ඒක තමයි ඔය අය අනිවා දවස් 50 පැන්න ගමන් අායි සල්ලි ඉල්ලනවා ඒතකොට 5000 න් ඒන්න තියෙන ගාන අඩු කරලා දුන්නාම හරි
අපි ශිට් ඒකේ ලියන්නේ අපෙන් 6000 ක් ගත්තා දවසට 100 ගානේ දවස් 60 න් දෙන්න කියලා අයි ඩි කොපි ඒක අරන් සාක්ෂියට කෙනක්ගෙන් අත්සන් කරගත්තාම වැඩ් ගොඩ පොලිසි ගියත් අපි ඉල්ලන්නේ දුන්න ගාන විතරයි කොහොම හරි අපේ ක්රමයට ගෙවන්න කියලා පොලිසියෙදි ඒකඟ කර ගන්න පුළුවන්
මාස ගනන් දෙන්න ගියාම තමයි ප්රහ්න වැඩි උපරිම මාස දෙකෙන් කෙස් ඒකක් ඉවරයි
umabata dhammika perera wage wenna puluwani
miniha mulinma patan gatte poliyata deela
anukamapawa .. karunawa hithe thiya ganna epa
mathugama porak inanwa e aka poliya dunne nthanama gedara badu aragena yanwa
badu nathnama ganeewa arana yanwa
dan nama loku porak mathugamata limosin ekaka genawe eya thama
හම්ම උබ වැඩේ පටන් ගන්නද යන්නේ.මම ඊයේ කිව්වේ ඕක උබට..ඉස්සෙල්ල විශ්වාසවන්ත උන් ටිකක් හොයාගනින්.දීපු සල්ලි ගැන නෙමෙයි පොළිය ගැන හිතපන්.අනික නිකන් නම් සල්ලි දෙන්න හදන්න එපා.ලියුමක් හදලා සයින් එහෙම අරන් පුලුවන්නම් මොනා හරි ඇපයට තියාගෙන සල්ලි දීපන්.ඒක තමා හොදම විදිහ.ලෝයර් කෙනෙකුත් සෙට් කරගනින් වැඩේට.එතකොට තවත් සේෆ්.
![]()