කයිවාරු ලප කොටා මේසෙට හයියෙන් ගැහුවේ එක පාරයි. උන් දෙන්නා රෝල්ස් රොයිස් දෙකක් අරන් ප්‍රයිවෙට් ජෙට් දෙකකුත් ගත්තා
අනේ අපිත් කන්න බොන්න හොයාගන්න අමරුවෙන්, හාලුත් ගිනී ගනන්, හාල් මුදලාලිල දුප්පතුන්ට ගිනී ගානට හාල් විකුනල private jet, helicopter, Rollroice ගන්න මහ තරගෙක ඉන්නෙගොවියා, අතරමැදියා,
වෙළෙන්දා ඔක්කොම ලොස් නම්
කන එකත් ලොස් නම් අයිතිකාරයා profit කරන්නේ කොහොමද?
සිංහලු බත් ගිලින තරමට සංහලුන්ගෙ මොලෙත් පොඩි වෙනව.සිංහලු බත් ගිලින තරමට උන් කාර් බස්සනවා
උබලට තේරෙන්නේ නෑ. අපි මෙහෙමයි හොරකම් නොකර ආඩම්බර විදියට ලෝකේ ජයගන්න සාමාන්‍ය අපිටත් පුළුවන් කියන දේ සමාජගත කරලා දේශපාලන වහල් මානසිකත්වයෙන් මිදෙන්න මේක සුපිරි