පොළොන්නරුවෙ ප්‍රකෝටිපතියන්ගෙ කාර් භීෂණේ.. 😁

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    උබලට තේරෙන්නේ නෑ. අපි මෙහෙමයි හොරකම් නොකර ආඩම්බර විදියට ලෝකේ ජයගන්න සාමාන්‍ය අපිටත් පුළුවන් කියන දේ සමාජගත කරලා දේශපාලන වහල් මානසිකත්වයෙන් මිදෙන්න මේක සුපිරි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    image.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    තව ටික කාලෙකින් තෙල් නැතිවෙනවා
    ඊට පස්සේ හරක් දාලා තමයි කාර් අදින්න වෙන්නේ
     
    • Haha
    Reactions: planner123

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    ගොවියා, අතරමැදියා,
    වෙළෙන්දා ඔක්කොම ලොස් නම්

    කන එකත් ලොස් නම් අයිතිකාරයා profit කරන්නේ කොහොමද?
     
    • Haha
    Reactions: Cypress

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,899
    4,854
    113
    ගොවියා, අතරමැදියා,
    වෙළෙන්දා ඔක්කොම ලොස් නම්

    කන එකත් ලොස් නම් අයිතිකාරයා profit කරන්නේ කොහොමද?
    අනේ අපිත් කන්න බොන්න හොයාගන්න අමරුවෙන්, හාලුත් ගිනී ගනන්, හාල් මුදලාලිල දුප්පතුන්ට ගිනී ගානට හාල් විකුනල private jet, helicopter, Rollroice ගන්න මහ තරගෙක ඉන්නෙ 🚁✈️

    අපිටත් කාලා බීල Vitz කට්ටක්වත් අරන් දියුනු වෙන්න අර මේසෙට ඩෝන් ගාල ගහන මහත්තයව ගෙදට්ට ගෙන්නගන්න විදිහක් තියෙද?
    එතුමා ගෙදට්ට ගෙන්නගෙන මිට මොලෝලා හයියෙන් පාරක් ගෙදර මේසෙට ගහගත්තොත් ගෙදට්ට සියලු සැපසම්පත් පහල වෙනවලු.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    සිංහලු බත් ගිලින තරමට උන් කාර් බස්සනවා
    සිංහලු බත් ගිලින තරමට සංහලුන්ගෙ මොලෙත් පොඩි වෙනව.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    උබලට තේරෙන්නේ නෑ. අපි මෙහෙමයි හොරකම් නොකර ආඩම්බර විදියට ලෝකේ ජයගන්න සාමාන්‍ය අපිටත් පුළුවන් කියන දේ සමාජගත කරලා දේශපාලන වහල් මානසිකත්වයෙන් මිදෙන්න මේක සුපිරි



    ඉතිං හාල් 120 රටින් ගෙනල්ලා කන්න පුළුවන් කම තියෙදි මෙහෙ 230ට කන්නෙ රටින් හාල් ගේනවාට විරුද්ධයි නිසා නේද? එතකොට dollars පිට රටට ඇදී යන නිසා. හැබැයි අන්තිමට dollars වලට වෙන දේත් ඔච්චරයි නේද? 😁
    (ප:ලි. වාහන ගත්තාට මට ඊර්ෂ්‍යාවක් නෑ. නමුත් ප්‍රසිද්ධ දේශීය ගොයියා බේරන්න පාලන මිල, පිට රටට ඩොලර්ස් යාම බොරු කතා නේද අන්තිමට. මධ්‍යම පාන්තික පාරිභෝගිකයා තමයි අන්තිමට ඔක්කොම පලි 🙁. ඇයි බදු ගෙවන්නත් ඕනෙ. රට බේරගන්න වැඩි මිලට කන්නත් ඕනෙ 😁)
     
    • Like
    Reactions: TheShadow