

ඌ පොලොන්නරුව අතඇරලා කොළඹ එනවලු අපේ උං දිගටම කෝල් කර කර එහෙ ගිහිං බස් එකෙං බැස්ස ගමං මූ අහන්නත් කලිං කෑවෙ නෑ මචං කියන්න අරංඑල එල....සුපිරි කොල්ලෙක්...අපිටත් උදව්වක් එහෙම ඉල්ල ගන්ඩ බැරියෑ...![]()

ඌ පොලොන්නරුව අතඇරලා කොළඹ එනවලු අපේ උං දිගටම කෝල් කර කර එහෙ ගිහිං බස් එකෙං බැස්ස ගමං මූ අහන්නත් කලිං කෑවෙ නෑ මචං කියන්න අරං![]()
![]()
එකෙන්ම මචන්...ගිහින් කාල බීලා පොළොන්නරුවත් බලලා එනවා...
එළ එල 