පොළොන්නරුවෙ පොඩි විජේ - RePost බුවා

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙනි පිටු නොපාවිතී.....
 

isuruuk

Active member
  • Apr 4, 2009
    218
    38
    28
    kurunegala,sri lnka
    මාත් මාසෙකට දෙපාරක් පොලෝන්නරුවේ එනවා.කැමතිය් උබව අදුන ගන්න repost බුවා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මොනව උනත් රී පොස්ට් බුවා වගේම කළ ගුණ අගය කරන උඹල වගේ උන් මේකෙ ඉන්න එකත් වාසනවක් මචන්..:)
    ජයම වේවා..!
    +Rep
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයි රි-පෝස්ට් කුකුළ ඉන්නව නේහ්.....ආයේ නෑ බොක්ක මසුරං එකෙක්.....
    ඕක මට උදව්වක් කලා...ඌ දන්නෙ නෑ මට කියල කලේ..වැඩේ මම පබිලික් කොරන්න ගියේ නෑ ඒක *** ආ***වට සම්බන්ධ එකක් නිසා......
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,973
    1
    9,791
    113
    Gampaha
    උඹට ගොඩක් ස්තුතියි මචන්.ඒ වගේම ලැබුනා වු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුදදක් වේවා...!!! ජය වේවා...!!!
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,767
    1
    11,080
    113
    එල එල....සුපිරි කොල්ලෙක්...අපිටත් උදව්වක් එහෙම ඉල්ල ගන්ඩ බැරියෑ...:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල....සුපිරි කොල්ලෙක්...අපිටත් උදව්වක් එහෙම ඉල්ල ගන්ඩ බැරියෑ...:)
    ඌ පොලොන්නරුව අතඇරලා කොළඹ එනවලු අපේ උං දිගටම කෝල් කර කර එහෙ ගිහිං බස් එකෙං බැස්ස ගමං මූ අහන්නත් කලිං කෑවෙ නෑ මචං කියන්න අරං :sorry: :rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,767
    1
    11,080
    113
    ඌ පොලොන්නරුව අතඇරලා කොළඹ එනවලු අපේ උං දිගටම කෝල් කර කර එහෙ ගිහිං බස් එකෙං බැස්ස ගමං මූ අහන්නත් කලිං කෑවෙ නෑ මචං කියන්න අරං :sorry: :rofl:

    එකෙන්ම මචන්...ගිහින් කාල බීලා පොළොන්නරුවත් බලලා එනවා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකෙන්ම මචන්...ගිහින් කාල බීලා පොළොන්නරුවත් බලලා එනවා...
    :D එළ එල
    ‍පොලොන්නරුවේ මචං දවසින් බලලා ඉවරයක් කරන්න බැරි වෙයි නේහ්.. සෝමාවතිය එහෙම ගියොත් ඒකටම දවසක් යනවා..
    නතර වෙන්නත් තැනක් හොයා ගෙන ගියා නං හරි :cool: