පොළොන්නරුවෙ පොඩි විජේ - RePost බුවා

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,090
    113
    :D එළ එල
    ‍පොලොන්නරුවේ මචං දවසින් බලලා ඉවරයක් කරන්න බැරි වෙයි නේහ්.. සෝමාවතිය එහෙම ගියොත් ඒකටම දවසක් යනවා..
    නතර වෙන්නත් තැනක් හොයා ගෙන ගියා නං හරි :cool:

    යැවෙන්නෙ නන් නෑ මචන් ඒ පැත්තේ ලඟදි...:) නිකමට කිව්වේ...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මැක්ස කොල්ලෙක්නේ බන් දවල්ට බත් නොකා මාත් යන්න ඔනේ පොලොන්නරුවේ ....උබ අහන්නත් කලින් මම කියනනම් දවල්ට කැවේ නැ කියල
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඌ පොලොන්නරුව අතඇරලා කොළඹ එනවලු අපේ උං දිගටම කෝල් කර කර එහෙ ගිහිං බස් එකෙං බැස්ස ගමං මූ අහන්නත් කලිං කෑවෙ නෑ මචං කියන්න අරං :sorry: :rofl:
    :rolleyes::D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    එල එල....සුපිරි කොල්ලෙක්...අපිටත් උදව්වක් එහෙම ඉල්ල ගන්ඩ බැරියෑ :P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔයි රි-පෝස්ට් කුකුළ ඉන්නව නේහ්.....ආයේ නෑ බොක්ක මසුරං එකෙක්.....
    ඕක මට උදව්වක් කලා...ඌ දන්නෙ නෑ මට කියල කලේ..වැඩේ මම පබිලික් කොරන්න ගියේ නෑ ඒක *** ආ***වට සම්බන්ධ එකක් නිසා......

    ඒ මොකක්ද යකෝ ඒ?
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ආ රීපොස්ට් එල කොල්ලෙක්..... :D අපේ පොලොන්නරුවේ..... නෑ නෑ ඒක ඕනා නෑ..... :D

    ඇයි දැන් පොළොන්නරුවේ කියන්න බයද?
    හඃ, අපේ පැත්තෙන් ගොඩ ගිහින් දැන් නම කියන්නෙත් නැ නේද?
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මැක්ස කොල්ලෙක්නේ බන් දවල්ට බත් නොකා මාත් යන්න ඔනේ පොලොන්නරුවේ ....උබ අහන්නත් කලින් මම කියනනම් දවල්ට කැවේ නැ කියල

    වරෙන් වරෙන්....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔයි රි-පෝස්ට් කුකුළ ඉන්නව නේහ්.....ආයේ නෑ බොක්ක මසුරං එකෙක්.....
    ඕක මට උදව්වක් කලා...ඌ දන්නෙ නෑ මට කියල කලේ..වැඩේ මම පබිලික් කොරන්න ගියේ නෑ ඒක *** ආ***වට සම්බන්ධ එකක් නිසා......

    ජාතික ආරක්ෂාවට ද?
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    Repost gena nam kiyanna wachana ne aye..
    Elama kollek thamai...
    api giyamath siwpasenma upasthana kala....
    :love::love: :love::love: :love::love:
    Ela ela ban..ubala wage un adui bn... hitha hoda kollek..ubata hema dama hariyanna one..:yes::yes::yes:
    eka newei..api aye enawa suduu... :P:P:P
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    RePost බුවා;20013875 said:
    අපොයි, ත්‍රෙඩ් එකකුත් දාලා..
    වෙන දවසක නම් උබව කවදාවත් පැය තුනක් රස්තියාදු කරවන්නේ නැ හවස,
    එදා දැක්කනේ ආපු කෝල් වල හැටි.
    හවස පරණ යාලුවෝ සෙට් එකක් එක්ක ගිහින් රැ 9 වෙනකල් වැස්සේ නැවා..
    නැත්නම් අනිවා 11.30 වෙනකල් උබව කොහේ හරි එක්කගෙන යනවා..
    අයේ එනවනම් කලින් කියපන් මචෝ,,,,,
    bua dan yuni ewaeada ?