එළ එල
පොලොන්නරුවේ මචං දවසින් බලලා ඉවරයක් කරන්න බැරි වෙයි නේහ්.. සෝමාවතිය එහෙම ගියොත් ඒකටම දවසක් යනවා..
නතර වෙන්නත් තැනක් හොයා ගෙන ගියා නං හරි![]()
යැවෙන්නෙ නන් නෑ මචන් ඒ පැත්තේ ලඟදි...
නිකමට කිව්වේ...එළ එල
පොලොන්නරුවේ මචං දවසින් බලලා ඉවරයක් කරන්න බැරි වෙයි නේහ්.. සෝමාවතිය එහෙම ගියොත් ඒකටම දවසක් යනවා..
නතර වෙන්නත් තැනක් හොයා ගෙන ගියා නං හරි![]()
නිකමට කිව්වේ...ඌ පොලොන්නරුව අතඇරලා කොළඹ එනවලු අපේ උං දිගටම කෝල් කර කර එහෙ ගිහිං බස් එකෙං බැස්ස ගමං මූ අහන්නත් කලිං කෑවෙ නෑ මචං කියන්න අරං![]()
![]()

ඔයි රි-පෝස්ට් කුකුළ ඉන්නව නේහ්.....ආයේ නෑ බොක්ක මසුරං එකෙක්.....
ඕක මට උදව්වක් කලා...ඌ දන්නෙ නෑ මට කියල කලේ..වැඩේ මම පබිලික් කොරන්න ගියේ නෑ ඒක *** ආ***වට සම්බන්ධ එකක් නිසා......
ආ රීපොස්ට් එල කොල්ලෙක්.....අපේ පොලොන්නරුවේ..... නෑ නෑ ඒක ඕනා නෑ.....
![]()
මැක්ස කොල්ලෙක්නේ බන් දවල්ට බත් නොකා මාත් යන්න ඔනේ පොලොන්නරුවේ ....උබ අහන්නත් කලින් මම කියනනම් දවල්ට කැවේ නැ කියල
ඔයි රි-පෝස්ට් කුකුළ ඉන්නව නේහ්.....ආයේ නෑ බොක්ක මසුරං එකෙක්.....
ඕක මට උදව්වක් කලා...ඌ දන්නෙ නෑ මට කියල කලේ..වැඩේ මම පබිලික් කොරන්න ගියේ නෑ ඒක *** ආ***වට සම්බන්ධ එකක් නිසා......

Repost gena nam kiyanna wachana ne aye..
Elama kollek thamai...
api giyamath siwpasenma upasthana kala....
![]()
![]()
Ela ela ban..ubala wage un adui bn... hitha hoda kollek..ubata hema dama hariyanna one..
eka newei..api aye enawa suduu...![]()

bua dan yuni ewaeada ?RePost බුවා;20013875 said:අපොයි, ත්රෙඩ් එකකුත් දාලා..
වෙන දවසක නම් උබව කවදාවත් පැය තුනක් රස්තියාදු කරවන්නේ නැ හවස,
එදා දැක්කනේ ආපු කෝල් වල හැටි.
හවස පරණ යාලුවෝ සෙට් එකක් එක්ක ගිහින් රැ 9 වෙනකල් වැස්සේ නැවා..
නැත්නම් අනිවා 11.30 වෙනකල් උබව කොහේ හරි එක්කගෙන යනවා..
අයේ එනවනම් කලින් කියපන් මචෝ,,,,,