මචංලා පූසෙක් ඉන්නවා.හොඳටම සනීප නෑ.මම ඉන්න පැත්තෙ ඉන්නෙ එකම එක ඩොකයි.පොරගෙ බෙහෙත් වලට හොඳ වෙන පාටක් නෑ.පොලොන්නරුවෙ ගෙනියන්න බැලුවෙ.ඒ පැත්තෙ හොඳ vet කෙනෙක් දන්නව නම් කියහංකො තැනත් එක්ක.පාරවල් දන්නෙත් නෑ ලොකේෂන් දාගෙන යන්න වෙන්නෙ.ලොකු උදව්වක්.
Bump
------ Post added on Nov 3, 2021 at 10:02 AM
Bump
------ Post added on Nov 3, 2021 at 10:02 AM