පොළොන්නරුවෙ හොඳ vet කෙනෙක් දන්නවද?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචංලා පූසෙක් ඉන්නවා.හොඳටම සනීප නෑ.මම ඉන්න පැත්තෙ ඉන්නෙ එකම එක ඩොකයි.පොරගෙ බෙහෙත් වලට හොඳ වෙන පාටක් නෑ.පොලොන්නරුවෙ ගෙනියන්න බැලුවෙ.ඒ පැත්තෙ හොඳ vet කෙනෙක් දන්නව නම් කියහංකො තැනත් එක්ක.පාරවල් දන්නෙත් නෑ ලොකේෂන් දාගෙන යන්න වෙන්නෙ.ලොකු උදව්වක්.🙏🏼

    Bump
    ------ Post added on Nov 3, 2021 at 10:02 AM
     
    • Like
    Reactions: Stimulus mind

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    20141121-afp-MaithripalaSirisena.jpg
     
    Shalika44

    Junior member
  • Aug 29, 2011
    66
    61
    18
    දුර වැඩි නම් තමයි . ගම්පහ Universal Vets eke Dr කනිශ්කට කොල් එකක් දෙන්න . බලන් ඉන්න එපා . ඩොක්ටර් 9-12.30 busy .
    පුලුවන් දෙයක් අනිවාර්යෙන් කරයි . Google කරල විස්තර ගන්න .
    Dr Kanishka : 077 336 8757 **
    Dr Thiwanka : 071 773 8026
    Dr Tharangani : 077 336 8756
    Supporters senior : 078 323 7775
    Supporters : 077 171 1568

    https://www.google.com/search?q=uni...1i433i512.13050j0j15&sourceid=chrome&ie=UTF-8

    076 764 4228
    ------ Post added on Nov 3, 2021 at 11:56 AM
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචංලා පූසෙක් ඉන්නවා.හොඳටම සනීප නෑ.මම ඉන්න පැත්තෙ ඉන්නෙ එකම එක ඩොකයි.පොරගෙ බෙහෙත් වලට හොඳ වෙන පාටක් නෑ.පොලොන්නරුවෙ ගෙනියන්න බැලුවෙ.ඒ පැත්තෙ හොඳ vet කෙනෙක් දන්නව නම් කියහංකො තැනත් එක්ක.පාරවල් දන්නෙත් නෑ ලොකේෂන් දාගෙන යන්න වෙන්නෙ.ලොකු උදව්වක්.🙏🏼

    Bump
    ------ Post added on Nov 3, 2021 at 10:02 AM
    පුළුවන් නම් නුවර (පේරාදෙණියේ) කැම්පස් වෙට් එකට ගෙනෙන්....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පේරාදෙණිය campus එකේ නං තියනවා.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දුර වැඩි නම් තමයි . ගම්පහ Universal Vets eke Dr කනිශ්කට කොල් එකක් දෙන්න . බලන් ඉන්න එපා . ඩොක්ටර් 9-12.30 busy .
    පුලුවන් දෙයක් අනිවාර්යෙන් කරයි . Google කරල විස්තර ගන්න .
    Dr Kanishka : 077 336 8757 **
    Dr Thiwanka : 071 773 8026
    Dr Tharangani : 077 336 8756
    Supporters senior : 078 323 7775
    Supporters : 077 171 1568

    https://www.google.com/search?q=uni...1i433i512.13050j0j15&sourceid=chrome&ie=UTF-8

    076 764 4228
    ------ Post added on Nov 3, 2021 at 11:56 AM
    කෝල් එකක් දීල මොනවහරි හෙල්ප් එකක් ගන්න බැරි වෙයිද බං?

    mokak da case eka?
    දැන් මාසෙක විතර ඉඳන් කන්නෙ නෑ.කක්කා දාන්නෙත් නෑ.ගොඩක් දඟලනවා කක්කා දාන්න ඒත් යන්නෙ චුට්ටයි.වතුර බිව්වා නිතරම.ඊයෙ ඉඳන් වතුර බොන්නෙත් නෑ.පෙව්වොත් විතරයි බොන්නේ.බෙහෙත් ගෙනාවා දෙතුන් පාරක්.බෙහෙත් විද්දා.අන්තිමට බෙහෙත් ගෙනාවේ ඊයේ.රතු පාට වගේ බෙහෙතකුයි තව බෙහෙත් දෙකකුයි විද්දා.බොන්නත් බෙහෙත් දුන්නා.දැන් සතා නිදාගෙනමයි ඉන්නේ.හිටපු ගමන් එක පාරටම හයියෙන් ගැස්සෙනවා.
    ------ Post added on Nov 4, 2021 at 8:30 PM
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දුර වැඩි නම් තමයි . ගම්පහ Universal Vets eke Dr කනිශ්කට කොල් එකක් දෙන්න . බලන් ඉන්න එපා . ඩොක්ටර් 9-12.30 busy .

    කෝල් එකක් දීල මොනවහරි හෙල්ප් එකක් ගන්න බැරි වෙයිද බං?

    දැන් මාසෙක විතර ඉඳන් කන්නෙ නෑ.කක්කා දාන්නෙත් නෑ.ගොඩක් දඟලනවා කක්කා දාන්න ඒත් යන්නෙ චුට්ටයි.වතුර බිව්වා නිතරම.ඊයෙ ඉඳන් වතුර බොන්නෙත් නෑ.පෙව්වොත් විතරයි බොන්නේ.බෙහෙත් ගෙනාවා දෙතුන් පාරක්.බෙහෙත් විද්දා.අන්තිමට බෙහෙත් ගෙනාවේ ඊයේ.රතු පාට වගේ බෙහෙතකුයි තව බෙහෙත් දෙකකුයි විද්දා.බොන්නත් බෙහෙත් දුන්නා.දැන් සතා නිදාගෙනමයි ඉන්නේ.හිටපු ගමන් එක පාරටම හයියෙන් ගැස්සෙනවා.
    ------ Post added on Nov 4, 2021 at 8:30 PM
    micro enema ekak danna. toilet yanne naththan.ekata nam aniwa yanawa
    anal gland idimila tibbada?
    dog male kenekda?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    micro enema ekak danna. toilet yanne naththan.ekata nam aniwa yanawa
    anal gland idimila tibbada?
    dog male kenekda?
    මැරුනා මචං.ඔය පහසුකම් ඒ පැත්තේ නෑ.ගෑනු සතෙක්.මැරෙන්න කලින් සෑහෙන්න ගැහුනා.ෆිට් එක වගේ.චූ ගිහින් තිබුනා.ඇවිදින්න පුලුවන් කමක් තිබුනේ නෑ අන්තිම දවසේ.අර ගැහුනට පැය දෙකකට පස්සේ මැරුනා.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මැරුනා මචං.ඔය පහසුකම් ඒ පැත්තේ නෑ.ගෑනු සතෙක්.මැරෙන්න කලින් සෑහෙන්න ගැහුනා.ෆිට් එක වගේ.චූ ගිහින් තිබුනා.ඇවිදින්න පුලුවන් කමක් තිබුනේ නෑ අන්තිම දවසේ.අර ගැහුනට පැය දෙකකට පස්සේ මැරුනා.
    apoy sorry machan.
    laga pathaka hitiyanam monawahari karala denna tibba
     
    • Sad
    Reactions: Sathira529