පොළොන්නරුව දිස්ත්‍රික්කයට චාරිකාවක් - Trip to Polonn

slrohan

Active member
  • Dec 19, 2008
    367
    87
    28
    පුලුවන්නම් අංගම්මැඩිල්ලේ නාන්න යන්න.....මම නම් නාන්න ගියපු තැන් වලින් ආසම හිතුන තැනක්..... හැබැයි වන ජීවි 1න් අවසර ගන්න ඕනේ....මොකද රක්ෂිත වනාන්තරයක් මැද්දේ තියෙන්නේ.....එතනට ගිහින් ගොඩ දාගන්න පුළුවන් නම් යන්න....

    නවතින්න ගාන අඩු තැනක් ඕනේ නං මෙන්න 72 576 3972
     

    Nomuri

    Member
    May 18, 2017
    24
    5
    3
    හොද ගොඩ විස්තර තියනවා. මම සමගත් මෙතන විස්තර ටිකක් තියනවා. මම පොරෝන්නරු ගියා තියනවා. ලස්සනයි.