පොළොව යටට දිගටම හෑරුවොත්...

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ඔන්න දුන්න ලනුවක්. මේක යන්තම් හරි දැක්කොත් ලංකාවේ එවුන් බෝට්ටුවේ යන එක පැත්තකට දාල හාරන්න ගනී. :rofl::rofl::rofl:

එතකොට ඒ හාරපු හිලෙන් වතුර එයි බන් අනිත් පැත්තෙ මුහුදෙන්! :(
එතකොට ඉන්දියන් සාගරෙ වතුර වැඩි වෙයි අනික් ඒවට වඩා! :(

:lol::lol::lol::lol::lol::lol::lol:
 

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එතකොට ඒ හාරපු හිලෙන් වතුර එයි බන් අනිත් පැත්තෙ මුහුදෙන්! :(
    එතකොට ඉන්දියන් සාගරෙ වතුර වැඩි වෙයි අනික් ඒවට වඩා! :(

    එතකොට ටර්බයින් එකක් දාලා ගෙදෙට්ට නොමිලේ කරන්ට් එක ගත්තහැකිනේ... :rolleyes::rolleyes::D
     

    dickensian

    Well-known member
  • එතකොට ඒ හාරපු හිලෙන් වතුර එයි බන් අනිත් පැත්තෙ මුහුදෙන්! :(
    එතකොට ඉන්දියන් සාගරෙ වතුර වැඩි වෙයි අනික් ඒවට වඩා! :(

    then we guys can get a kick out of water rafting in that chasm..:rofl:
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    පොළව යටට කෙලින්ම හාරගෙන ගියොත් අනිත් පැත්තෙන් මතු වෙන විදිහ

    ලංකාවේ ඉඳලා හෑරුවට වැඩක් නෑනේ..අපරාදේ හාරපු ටික :baffled:

    kiyala wadak na :baffled:
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    ලංකාවේ ඉදල හාරලා වැඩක් නෑ. වැඩේ අත අරිමු.
    :(:(:(:(:(:(:(:(:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: