පොළොව හෙල්ලුනා බං...

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    Another https://www.hirunews.lk/327116/බුත්තල-තවත්-සුළු-භූ-කම්පනයක්

    බුත්තල උණාවටුන බෞද්ධාලෝක මහා පිරිවෙනේ චෛත්‍යරාජයාගේ සවිකර තිබු චුඩා මාණික්‍යය පුපුරා ගොස් චුඩාමාණික්‍යය සවිකර තිබු කොටස ගැලවී ද බිම ඇදවැටි තිබේ. ඇතැමි ප්‍රදේශවල නිවාසවල ජනෙල් වීදුරු වැටී ඇතැයි වාර්තා වේ

    image_be1560792d.jpg

    ------ Post added on Feb 10, 2023 at 4:30 PM
    We Are Doomed Reaction GIF
     
    • Like
    Reactions: KalyanaMithra001

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,057
    1
    63,424
    113
    Mother Earth
    Another https://www.hirunews.lk/327116/බුත්තල-තවත්-සුළු-භූ-කම්පනයක්

    බුත්තල උණාවටුන බෞද්ධාලෝක මහා පිරිවෙනේ චෛත්‍යරාජයාගේ සවිකර තිබු චුඩා මාණික්‍යය පුපුරා ගොස් චුඩාමාණික්‍යය සවිකර තිබු කොටස ගැලවී ද බිම ඇදවැටි තිබේ. ඇතැමි ප්‍රදේශවල නිවාසවල ජනෙල් වීදුරු වැටී ඇතැයි වාර්තා වේ

    image_be1560792d.jpg

    ------ Post added on Feb 10, 2023 at 4:30 PM
    බොරු නේද 🧐
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    ලපයා කියන ටොම් පච වලට ඊලග සතියේ සුනාමියකුත් එයි ද දන්නෙ නෑ😂
    චන්දෙ කාලෙට මතුවෙන රට සුකිත මුදිත කරන්න පුලුවන ගෑස් නිධිය මතු උනා වෙන්න බැරිද?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හම්මෝ මහින්දට චන්දෙ දෙන්න ඕන භූමිකම්පා වලින් රට බේරගන්න😭
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඔය පැත්තේ වැව් එහෙම තියෙනවා නේද? ඒවායේ බැම්මක් හරි ඉරිතලලා නං තමයි වැඩේ.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,342
    113
    2.5 ta wadi ewa awilla na

    View attachment 196862
    I'm not a geologist.but something fishy is happening inside the earth.

    ඔය පැත්තේ වැව් එහෙම තියෙනවා නේද? ඒවායේ බැම්මක් හරි ඉරිතලලා නං තමයි වැඩේ.
    උනාම තමා බලාගන්න වෙන්නෙ.
    ------ Post added on Feb 10, 2023 at 6:46 PM
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    උනාම තමා බලාගන්න වෙන්නෙ.
    සිරියාවේ භුමිකම්පාව නිසා 'ආසි' නදිය හරස් කරලා ඉදිකරලා තිබ්බ වේල්ලක් ඉරිතලලා තිබ්බේ. ඒක දැන් පුපුරලා කැඩිලා ගියා. කොහොම උනත් වේල්ල ඉරිතලලා බව දැක්ක නිසා ගම්මාන වල ජනතාව ඉවත් කරලා තිබ්බේ.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,342
    113
    සිරියාවේ භුමිකම්පාව නිසා 'ආසි' නදිය හරස් කරලා ඉදිකරලා තිබ්බ වේල්ලක් ඉරිතලලා තිබ්බේ. ඒක දැන් පුපුරලා කැඩිලා ගියා. කොහොම උනත් වේල්ල ඉරිතලලා බව දැක්ක නිසා ගම්මාන වල ජනතාව ඉවත් කරලා තිබ්බේ.
    අපේ වාරි මාර්ග එකෙන් ඕම බැලුවොත් හොදයි.මොකෝ credibility කියන එක 0නෙ.හැබැයි 4 ක වත් එන්න ඕන වෙයි ඒම වෙන්න.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    ඕං රීං කට්ටු කට්ටු ටූසමා වර...
    පොළව පලාගෙන...
    පුක ඉරාගෙන .... මයිනගෙ ගූ වල කඩාගෙන වර වර... ඒස්වාහ් පුක්
    අඩෝ උබ අද මේ මන්තරෙ මැතිරුවේ නෑ නේද :rolleyes:
     
    • Haha
    Reactions: Nidarshana_k

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,442
    19,644
    113
    Colombo

    මොකද්ද බන් "මැග්නිටියුඩ් ඒකක" කියලා කියන්නෙ
    ඔය තරං ලොකු ටීවි වැනල් වල magnitude කියන එකේ තේරුම දන්න එවුන් නැත්ද
    රිච්ටර් ඒකක කියලා කියන්න ඕන එක්කෝ