පෝන් බැස්ටිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අම්මගෙ ෆෝන් එක මට දුන්න..
    රුපියල් 2000ටද මංද ගත්තෙ ඒ දවස්වල, දැං ඒකෙ බැටරිය ඉදිමිලා, SKY කියල ෆෝන් එකක්..
    නොකිය බැටරියක් ගත්ත රුපියල් 700යි :shocked:

    අම්ම සල්ලි දුන්න අම්මට එකක් ගෙනත් දෙන්ඩ
    රුපියල් 3000ට සැම්සුන්ග් ෆෝන් එකක් ගෙනාව. අවුරුද්දක වොරන්ටි

    උඹලට වගේ තඩි පෝන් ගන්ඩ අපිට කොයින්ද සල්ලි... :(
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    අම්මගෙ ෆෝන් එක මට දුන්න..
    රුපියල් 2000ටද මංද ගත්තෙ ඒ දවස්වල, දැං ඒකෙ බැටරිය ඉදිමිලා, SKY කියල ෆෝන් එකක්..
    නොකිය බැටරියක් ගත්ත රුපියල් 700යි :shocked:

    අම්ම සල්ලි දුන්න අම්මට එකක් ගෙනත් දෙන්ඩ
    රුපියල් 3000ට සැම්සුන්ග් ෆෝන් එකක් ගෙනාව. අවුරුද්දක වොරන්ටි

    උඹලට වගේ තඩි පෝන් ගන්ඩ අපිට කොයින්ද සල්ලි... :(

    හා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බැටරිය ආව කවරේ තියෙනව යුරෝ 2.2යි කියල

    ඒ කියන්නෙ රුපියල්වලින් 411.32යි..

    Hologram ස්ටිකරයක් තියෙනව. හැබැයි අත් දෙක නෑ :baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mage nokia ph1k thiyanawa anuradhayo... eka podda repair1k denna ona... hadala gannawa nam dennam... ru500k yawi repair1ta max...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    බැටරිය ආව කවරේ තියෙනව යුරෝ 2.2යි කියල

    ඒ කියන්නෙ රුපියල්වලින් 411.32යි..

    Hologram ස්ටිකරයක් තියෙනව. හැබැයි අත් දෙක නෑ :baffled:

    තියෙනව තියෙනව අත් දෙක තියෙනව. ඉස්සෙල්ල මට පෙනිල නෑ :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    බැටරිය ආව කවරේ තියෙනව යුරෝ 2.2යි කියල

    ඒ කියන්නෙ රුපියල්වලින් 411.32යි..

    Hologram ස්ටිකරයක් තියෙනව. හැබැයි අත් දෙක නෑ :baffled:

    Nokia genuine batteries thama thiyeda ban?

    cover & battery photo dapanko