පො@නයන්_රජ_වූ_කල

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වරාය නගරයට ලක් රජයේ පූර්ණ අනුමැතිය.. ඉදිකිරීම් ජනවාරියේ යළි අරඹනවා..

    කොළඹ ගාළු මුවදොර ඉදිරිපිට මුහුදේ ඉදිරි කරමින් ඇති වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් එන ජනවාරියේ සිට නැවත ආරම්භ කරන බව චීන මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් සාකච්චා පට කිහිපයක් පවත්වා ඇති බවත් ඒ අනුව ලබන වසර මුලදී මෙම ව්‍යාපෘතියට ශ‍්‍රි ලංකා රජයේ පූර්ණ අනුමැතිය හිමිවනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

    ටොයියන්ගේ ආතල් කුඩු කරලා රනිල්... ලොල් ඕයි...
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    reputation_neg.gif
    පො@නයන්_රජ_වූ_කල 11-28-2015 06:32 PM fake video hadala ltte ekata support karanawa neda tho.hitapiya thota dennam wade.

    හා අයියේ. දෙන්නකො එහෙනම් වෑඩේ.:shocked::shocked::sorry: ඔන්න එහෙනම් මම බය වෙලා ත්‍රෙඩ් එක ඩිලීට් කලා :yes::yes::yes::yes:

    පල හුත්* යන්න.:growl::growl::growl: තොපේ වගේ බිජ්ජ හෑලිලා නෑ බල්ලෝ අපේ.:growl: පුලුවන් දෙයක් කරපිය පොන්නයො ටික සෙට් වෙලා.:lol::lol:

    එනකොට පොනිලටයි සිරාටයි යටට අන්දවලා එක්ක වරෙන් හොදද :lol::lol::lol:

    Epawenawane:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    වරාය නගරයට ලක් රජයේ පූර්ණ අනුමැතිය.. ඉදිකිරීම් ජනවාරියේ යළි අරඹනවා..

    කොළඹ ගාළු මුවදොර ඉදිරිපිට මුහුදේ ඉදිරි කරමින් ඇති වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් එන ජනවාරියේ සිට නැවත ආරම්භ කරන බව චීන මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් සාකච්චා පට කිහිපයක් පවත්වා ඇති බවත් ඒ අනුව ලබන වසර මුලදී මෙම ව්‍යාපෘතියට ශ‍්‍රි ලංකා රජයේ පූර්ණ අනුමැතිය හිමිවනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

    ටොයියන්ගේ ආතල් කුඩු කරලා රනිල්... ලොල් ඕයි...

    මචන් fort city එකට පරිසර දුෂණය වෙනවා නේද....පරිසරයට හරියට ආදරේ මිනිස්සු නේ මේ .... කෝ මේ චමිපුක and රතන .....LOL ම තමා මචන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇමරිකාවට දීල යමක් ලැබෙයි කියල හිටපු චීනව එලවාගත ආණ්ඩුවක් ..

    අන්තිමට් ඇමරිකාවත් නැ චීනත් නැ :dull:

    ඇමරිකාවත් දුවන්නේ චීනගේ සල්ලි වලින් කියලා නොදන්නා ගොබ්බ රැලක් ..:no:

    දැන් ඉතින් කාපියව් අපිවම බදු ගහල වේල පිරිමහගන්න ..

    විකුනපිය ජාතික දේපොළ ආණ්ඩුව දුවවන්න .

    රටකට ඕනා අපමණ යුගයක් :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    හප්පා flag එක පට්ට. කොහෙද බන් ඕක තියෙන්නේ ? පාර අයිනකද? නැත්නම් කාගේ හරි වත්තකද? මොකද මටත් පුළුවන් මචන් කෝටු කෑල්ලක කොටි කොඩිය දාල උඩට අල්ලලා video කරන්න. පොඩ්ඩක් හරි මොලයක් තියෙනවා නම් කල්පනාකරලා බලපල්ලා. කොඩිය තියෙන video එක ගැන පමණයි මම කිව්වේ.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පොන්නයෙක් අගමැති වී පඹයෙක් රජ වූ කල මෙවන් දෑ රටට උදා වේ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Kotinta puluwan wunata apita ba. :no:

    Modayo, mama kiwwe ballo udu buranawa wage eken patan gaththa gaman buranna epa. Deyak kiyanna kalin hithapan. Wassakata hari iskole giya ne?

    Anika ara toilet nadu wala poster scene ekak pennala Jaffna lu. Ane manda ban ape unge mole pukatama bahalada manda?
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    කොටි නැගිටියි කියල එදා කියද්දී සමහරු පස්ස පැත්තෙනුත් හිනා වුනා උඹලා රාජපක්ෂලාගේ වහල්ලු කියලා?ඊට පස්සෙ රෑකඩ හුටන් පොන්න මංගල එක්ක අමෙරිකා සරනං ගච්චාමි කියල රට විකුනලා ඇවිත්, මහින්දව විදුලි පුටුවෙන් බේරැවා කියලත් මුන් චුන් වෙලා උඩ පැන්නා.. නන්දිකඩාල්වල ප්‍රභාකරන් කොටි ඝාතකය වෙනුවෙන් පහන් පත්තු කරන්න ඉඩදෙනකොට, මැයි දින පෙලවාලිවල කොටි කොඩිය උස්සගෙන යනකොට සද්ද නැතිව ඉන්න, සිරස කොටිවාහිනිය කොටි දෙන්නු ගෙනල්ලා රටටම ඇහෙන්න අපේ හමුදාව බලුකරලා කතාකරනකොට ඇහුනෙ නැහැ වගේ හිටපු, අපේ හමුදා කඳවුරැ වලට සුද්දො කඩාගෙන පැනලා වදකාගාර හොයනකොට දන්නෙ නැහැ වගේ හිටපු, මේ ගැන කතාකරන මිනිස්සුන්ට ජාතිවාදියෝ කියල හංවඩු ගහන මේ පර සිංහල කොටි වහල් ආණ්ඩුව කරන ඔක්කොටම එහෙයි කියලා මේක තමයි "සහජීවණය" කියලා වැඳවැටුන,
    මේ අලි/කොටි හවුලට කඩේ ගිය ආචාර්යවරැ, මහාචාර්යවරැ, ආගමික නායකයෝ, කලාකාරයෝ රනිල්/මෛත්‍රී කොටි වහල් යහපාලනය ගැන, මොකද අද මේ වෙන දේවල් වලට සද්ද නැත්තෙ? මේවායින් ජාතිවාදය ඇවිස්සෙන්න නැතිද හිවලුනේ? රට පුරාම චන්දෙට කලින් මාධ්‍යය සංදර්ශන තිය තියා,රාජපක්ෂලා හොරැ,ජාතිවාදියෝ කියල රටටම අන්දපු මේ රටේ "ප්‍රභූවරැන්" කියන ඒ වසලයෝ ඔක්කොම අද මේවට නිහඬයි....දැන් ඉතින් මුන්ට චන්දෙ දුන්න ටොයියෝ පොයියෝ කියන ඔය නමට සිංහල .......... හැත්ත නිශ්ශබ්දවම "සහජීවණය" විඳිනවා වගේ පේන්නෙ??? ලැජ්ජයි තොපි ගැන...
    :yes::yes::yes:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    හප්පා flag එක පට්ට. කොහෙද බන් ඕක තියෙන්නේ ? පාර අයිනකද? නැත්නම් කාගේ හරි වත්තකද? මොකද මටත් පුළුවන් මචන් කෝටු කෑල්ලක කොටි කොඩිය දාල උඩට අල්ලලා video කරන්න. පොඩ්ඩක් හරි මොලයක් තියෙනවා නම් කල්පනාකරලා බලපල්ලා. කොඩිය තියෙන video එක ගැන පමණයි මම කිව්වේ.

    කොඩිය කෝටු කෑල්ලෙ ගහලා කෝටු කෑල්ල පුකේ ගහ ගනින් .:yes: දෑං එච්චරයි උබලට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ.:yes: ඉතුරු ඔක්කොම තොපේ මහ එවුන් මේ මාස ගානට කරල තියෙන්නෙ.:angry: තමන්ගෙ රට දාලා ගියපු එවුන්ට කොහෙද යකෝ රට ගෑන කෑක්කුමක්.:D:D වීඩියෝ එක ඕන නෑ. ලංකාවෙ පත්තරයක් අරං බලපං ඉන්න තෑනක ඉදන්. තෝ වගේ කාලකන්නි ඉන්න නිසා තමයි අවුරුදු 30ක් අපේ කොල්ලො මෑරුනෙ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කොඩිය කෝටු කෑල්ලෙ ගහලා කෝටු කෑල්ල පුකේ ගහ ගනින් .:yes: දෑං එච්චරයි උබලට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ.:yes: ඉතුරු ඔක්කොම තොපේ මහ එවුන් මේ මාස ගානට කරල තියෙන්නෙ.:angry: තමන්ගෙ රට දාලා ගියපු එවුන්ට කොහෙද යකෝ රට ගෑන කෑක්කුමක්.:D:D වීඩියෝ එක ඕන නෑ. ලංකාවෙ පත්තරයක් අරං බලපං ඉන්න තෑනක ඉදන්. තෝ වගේ කාලකන්නි ඉන්න නිසා තමයි අවුරුදු 30ක් අපේ කොල්ලො මෑරුනෙ.

    ඉස්සර වෙලා ඉගෙන ගෙන වරෙන්. දන්නේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව උඩු බුරන්න විතරයි. අර පෝස්ටර් ටික Jaffna ද බන් ගැහුව්වේ :D
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඉස්සර වෙලා ඉගෙන ගෙන වරෙන්. දන්නේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව උඩු බුරන්න විතරයි. අර පෝස්ටර් ටික Jaffna ද බන් ගැහුව්වේ :D

    හා ඉගෙන ගෙන එන්නං. උබ මාරෙටම ඉගෙන ගෙන ඈති නෙහ්.:D කතාවෙන් තේරෙනවා.:D කොහෙද පොන්නයො මේකෙ පෝස්ටර් ගෑන කියලා තියෙන්නෙ.:rofl::rofl: කොහොම උනත් උබට මාරෙට රිදෙනවා නෙහ් කොටින්ට මොකක් හරි කිව්වොත් :shocked:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හප්පා flag එක පට්ට. කොහෙද බන් ඕක තියෙන්නේ ? පාර අයිනකද? නැත්නම් කාගේ හරි වත්තකද? මොකද මටත් පුළුවන් මචන් කෝටු කෑල්ලක කොටි කොඩිය දාල උඩට අල්ලලා video කරන්න. පොඩ්ඩක් හරි මොලයක් තියෙනවා නම් කල්පනාකරලා බලපල්ලා. කොඩිය තියෙන video එක ගැන පමණයි මම කිව්වේ.

    කොඩිය කෝටු කෑල්ලෙ ගහලා, කෝටු කෑල්ල පුකේ ගහ ගනින්.... :lol::lol::lol::lol::lol:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොඩිය කෝටු කෑල්ලෙ ගහලා, කෝටු කෑල්ල පුකේ ගහ ගනින්.... :lol::lol::lol::lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    reputation_neg.gif
    පො@නයන්_රජ_වූ_කල 11-28-2015 06:32 PM fake video hadala ltte ekata support karanawa neda tho.hitapiya thota dennam wade.

    හා අයියේ. දෙන්නකො එහෙනම් වෑඩේ.:shocked::shocked::sorry: ඔන්න එහෙනම් මම බය වෙලා ත්‍රෙඩ් එක ඩිලීට් කලා :yes::yes::yes::yes:

    පල හුත්* යන්න.:growl::growl::growl: තොපේ වගේ බිජ්ජ හෑලිලා නෑ බල්ලෝ අපේ.:growl: පුලුවන් දෙයක් කරපිය පොන්නයො ටික සෙට් වෙලා.:lol::lol:

    එනකොට පොනිලටයි සිරාටයි යටට අන්දවලා එක්ක වරෙන් හොදද :lol::lol::lol:

    උබ වගේ පොන්නයෙක් බන්