වරාය නගරයට ලක් රජයේ පූර්ණ අනුමැතිය.. ඉදිකිරීම් ජනවාරියේ යළි අරඹනවා..
කොළඹ ගාළු මුවදොර ඉදිරිපිට මුහුදේ ඉදිරි කරමින් ඇති වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් එන ජනවාරියේ සිට නැවත ආරම්භ කරන බව චීන මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් සාකච්චා පට කිහිපයක් පවත්වා ඇති බවත් ඒ අනුව ලබන වසර මුලදී මෙම ව්‍යාපෘතියට ශ්‍රි ලංකා රජයේ පූර්ණ අනුමැතිය හිමිවනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
ටොයියන්ගේ ආතල් කුඩු කරලා රනිල්... ලොල් ඕයි...

ඔන්න එහෙනම් මම බය වෙලා ත්‍රෙඩ් එක ඩිලීට් කලා 

තමන්ගෙ රට දාලා ගියපු එවුන්ට කොහෙද යකෝ රට ගෑන කෑක්කුමක්.