අදවත් මාව හෝදපියපම්කක් කතා කරනවා
https://www.facebook.com/infinitydatarecovery/හුකා අවුරුදු දෙකකින් ඔනල්යින් නෑ.
ගලවලා Hard එක වෙන enclosure එකකට දාලා බලපං. ඔය Portable Hard වල තියෙන සර්කිට් කෑල්ල යනවා හරි ඉක්මනට...දවස් තුන හතරකට කලින් කෙල වුනානේ පෝටබල් හාඩ් එක. දැන් කරන්ට් එක එනවා හැබැයි pc එකෙන් ඩිටෙක්ට් කරගන්නේ නෑ. ගොඩ දාගන්න බැරි වෙයිද? අවුරුදු 10ක් විතර වෙනවා දැන් මේකට. HGST Tuoro එකක්.![]()

වැඩිපුර කේබල් එකක් නෑනේ.Cable eka maru karala baluwada?
ඔව් බන් මේක පැය 24ම ගහලා තිබ්බනේ.පෝටබල් හාඩ් ඩිස්ක් වලට දාන්නෙ වැඩිකල් පාවිච්චි කරන්න බැරි හාඩ් ඩිස්ක් වර්ග. ඒක නිසා ඒවා නිතරම පීසී එකට ගහල තියන්න එපා.
මගෙත් ඔහොම වෙලා පස්සෙ තමා තේරුනෙ කේබල් එක ඩැමේජ් වෙලා කියලවැඩිපුර කේබල් එකක් නෑනේ.
mage hard eka hadala dunna. toshiba 1TB ekak.
අදවත් මාව හෝදපිය
කේසින් එක ගලවලා කෙලින්ම මැසිමට ගහල බලපන් ඩෙස්ක්ටොප් එකක් තියනවා නං, USB කන්වර්ටරේ අවුල් ගිහිල්ලා වගේ නං මෙහෙම ඩේට ටික ගන්න පුලුවන්
හැබැයි පුතේ හාඩ් එක ඩිටෙක්ට් වෙනවා ඕපන් වෙන්නෙ නැහැ වගේ නං කෙලින්ම ඩිස්ක් එකටම කෙල වෙලා තියෙන්න චාන්ස් එකක් තියනවා එහෙම නං ලේසියෙන් ගොඩ දාගන්න බැරි වෙයි ඒත් හාඩ් එක ගලවලා ඩිරෙක්ට් ගහල බලන්න චාන්ස් එකක් තියෙන්න පුලුවන්
ඔකේ ඔය එන්කොලෝසර් ස්ර්කිට එක කේස් වෙලා ඇති. ඔක ගලවල සාට කේබල් එකට ගහපන්කො
කොල්ලුපිටිය ට ගෙනත් දියන්.මාන් බලන්න නන්
Problems that go away by themselves come back by themselvesතට්ටුවක් දාලා ගැහුවා. මෙන්න වැඩ
ow karana gamanProblems that go away by themselves come back by themselves
ඕකෙ වටින ඩේටා තියේ නං බැකප් කරන්න