තට්ටුවක් දාලා බැලුවා වැඩ කරනවා.කරප්ට් වෙලා ද
තට්ටුවක් දාලා බැලුවා වැඩ කරනවා.කරප්ට් වෙලා ද
එහෙම එකක් නෑ බං. Seagate, wd වගේ නම් චොර නෑ. Transcend වගේ ඒවටත්ත් තියන්නේ wd ද කොහේ..පෝටබල් හාඩ් ඩිස්ක් වලට දාන්නෙ වැඩිකල් පාවිච්චි කරන්න බැරි හාඩ් ඩිස්ක් වර්ග. ඒක නිසා ඒවා නිතරම පීසී එකට ගහල තියන්න එපා.
Brand එක මොකක්ද?තට්ටුවක් දාලා බැලුවා වැඩ කරනවා.
HGST TUOROඑහෙම එකක් නෑ බං. Seagate, wd වගේ නම් චොර නෑ. Transcend වගේ ඒවටත්ත් තියන්නේ wd ද කොහේ..
Brand එක මොකක්ද?
එහෙම තමා බන්. පෝටබල් එව්ව හදන්නෙ නිතර පාවිච්චියට නෙවෙයි. නිතර පාවිච්චි කරනවනම් WD Red, Purple, Gold වගේ එකක් අරන් හදාගන්න ඕනෙ. seagate නම් IronWolf, SkyHawk වගේ එව්වා.එහෙම එකක් නෑ බං. Seagate, wd වගේ නම් චොර නෑ. Transcend වගේ ඒවටත්ත් තියන්නේ wd ද කොහේ..
kochchara kal use karlada?Mageth WD 4tb hard ekak giya ban. Hena gemak dila samahara data gatta. Disk eka corrupt wela. Eeta passe man 2tb hard keepayak aran data backup kara gannawa
Aurudu 4 wage ban. Man nitara fly karaddi aran yanawa. Ehema giya welawaka unekochchara kal use karlada?
අපේ පැත්තේ එකෙක් amazon එකෙන්ඩ් කොහෙද 8TB seagate prtable එකක් අරගෙන අවුරුද්දක් නෑ බඩු බනිස් වුනා. අපරාදේ. වොරන්ටි ගන්නත් නෑ.Aurudu 4 wage ban. Man nitara fly karaddi aran yanawa. Ehema giya welawaka une
Ow man bestbuy eken gatte. Warranty 3 years. Eeta passe man 2tb walata wada loku ewa ganna eka nawattuwa, giyot okkama data yanawane. Kohomat external hard drives long term data storage walata hoda ne. Hodama de desktop hard ekaka save karana ekaඅපේ පැත්තේ එකෙක් amazon එකෙන්ඩ් කොහෙද 8TB seagate prtable එකක් අරගෙන අවුරුද්දක් නෑ බඩු බනිස් වුනා. අපරාදේ. වොරන්ටි ගන්නත් නෑ.
තව ටිකක් හයියෙන් තට්ටුවක් දාපන් මචං. සියට අසූවෙ තියන එක සීයටම යයි එතකොටතට්ටුවක් දාලා බැලුවා වැඩ කරනවා.

Red,purple, gold ඒවගේ තියන විශේෂත්වය මොකක්ද?එහෙම තමා බන්. පෝටබල් එව්ව හදන්නෙ නිතර පාවිච්චියට නෙවෙයි. නිතර පාවිච්චි කරනවනම් WD Red, Purple, Gold වගේ එකක් අරන් හදාගන්න ඕනෙ. seagate නම් IronWolf, SkyHawk වගේ එව්වා.