පෝටබල් හාඩ් හදන එකෙක් නැද්ද බන්?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පෝටබල් හාඩ් ඩිස්ක් වලට දාන්නෙ වැඩිකල් පාවිච්චි කරන්න බැරි හාඩ් ඩිස්ක් වර්ග. ඒක නිසා ඒවා නිතරම පීසී එකට ගහල තියන්න එපා.
    එහෙම එකක් නෑ බං. Seagate, wd වගේ නම් චොර නෑ. Transcend වගේ ඒවටත්ත් තියන්නේ wd ද කොහේ..
    තට්ටුවක් දාලා බැලුවා වැඩ කරනවා.
    Brand එක මොකක්ද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙම එකක් නෑ බං. Seagate, wd වගේ නම් චොර නෑ. Transcend වගේ ඒවටත්ත් තියන්නේ wd ද කොහේ..
    එහෙම තමා බන්. පෝටබල් එව්ව හදන්නෙ නිතර පාවිච්චියට නෙවෙයි. නිතර පාවිච්චි කරනවනම් WD Red, Purple, Gold වගේ එකක් අරන් හදාගන්න ඕනෙ. seagate නම් IronWolf, SkyHawk වගේ එව්වා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    Aurudu 4 wage ban. Man nitara fly karaddi aran yanawa. Ehema giya welawaka une
    අපේ පැත්තේ එකෙක් amazon එකෙන්ඩ් කොහෙද 8TB seagate prtable එකක් අරගෙන අවුරුද්දක් නෑ බඩු බනිස් වුනා. අපරාදේ. වොරන්ටි ගන්නත් නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    හැමදාම මොකක් හරි මගුලක් කැඩිලනෙ උබෙ?
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    අපේ පැත්තේ එකෙක් amazon එකෙන්ඩ් කොහෙද 8TB seagate prtable එකක් අරගෙන අවුරුද්දක් නෑ බඩු බනිස් වුනා. අපරාදේ. වොරන්ටි ගන්නත් නෑ.
    Ow man bestbuy eken gatte. Warranty 3 years. Eeta passe man 2tb walata wada loku ewa ganna eka nawattuwa, giyot okkama data yanawane. Kohomat external hard drives long term data storage walata hoda ne. Hodama de desktop hard ekaka save karana eka
     
    • Sad
    Reactions: Heshan Daminda

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙම තමා බන්. පෝටබල් එව්ව හදන්නෙ නිතර පාවිච්චියට නෙවෙයි. නිතර පාවිච්චි කරනවනම් WD Red, Purple, Gold වගේ එකක් අරන් හදාගන්න ඕනෙ. seagate නම් IronWolf, SkyHawk වගේ එව්වා.
    Red,purple, gold ඒවගේ තියන විශේෂත්වය මොකක්ද?
     
    • Wow
    Reactions: Heshan Daminda