පෝට් සිටියේ ඉන්ටනෙට්

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවේ උන්ට තියන ඉන්ටනෙට් ගැටලුව පෝට් සිටියෙන් විසදෙයිද? උන් වේනම කේබල් එකක් ගහලා ඉන්ටනෙට් ගනියිද ? මේ කොටසේ කන්ට්‍රි කෝඩ් එක 94 නෙමෙයිද ?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එතකොට ගැටළුවක් එනවා නේද? ලංකාවේ බදු ක්‍රමයට කොහොමද slt එක මේ කොටසේ පාරිබෝගිකයෙකුට බිලක් හදන්නේ..
     
    • Like
    Reactions: hodakolla

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mama hithanne slt, dialog fiber line adi but ungema encryption monahari dala secure karai.
    lankabell lage fiber line ekak thiyenawa, eka ganida danna.
     
    • Like
    Reactions: hodakolla

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ලංකාවේ උන්ට තියන ඉන්ටනෙට් ගැටලුව පෝට් සිටියෙන් විසදෙයිද? උන් වේනම කේබල් එකක් ගහලා ඉන්ටනෙට් ගනියිද ? මේ කොටසේ කන්ට්‍රි කෝඩ් එක 94 නෙමෙයිද ?
    පොර්ට් සිටිය ඉවර උනාට පස්සෙ ඊළම් ඉල්ලේ තමයි. චීන උන්ගෙ රටේ පිස්සු කෙල්ලින්න දෙන්නෙ නෑ. ඩයස්පෝරා දෙමලු ටිකට ලංඩන් වලට වෙලාම ඉන්නවෙයි.