දැන් එන හුගක් consumer, Business ලැප්ටොප් වල USB-C චාර්ජින් පෝට් නේද එන්නේ? එහෙම ලැප්ටොප් අරන් උඹලට සී පෝට් රිප්ලේස් කරන්න වෙලා තියෙනවද? ගන්න කියලා හිතන්න ඉන්න තික්පෑඩ් එකෙත් තියෙන ටයිප් සී පෝට් එකක් චාර්ජින් වලට.මේ පෝට් එක ඉක්මණට සවුත්තු වෙනවා කියලා තමයි හුගක් උන් කියන්නේ.ලැප්ටොප් රිපෙයාර් කරන එකෙක් කියල තිබ්බා ඌට සෑහෙන්න එනවලු සී පෝට් එක රිප්ලේස් කරන්න ලැප්ටොප්.
එච්චරටම චාටර් ද මේ පෝට් එක?
අරන් අනාථ වෙයිද කියලා බය.
ලෙනෝවෝ Slim Tip කියන චාර්ජින් පෝට් එක එන ලැප් අවුලක් නැද්ද? සී පෝට් එකට වඩා ඩියුරබල්ද පෝට් එක?
එච්චරටම චාටර් ද මේ පෝට් එක?
අරන් අනාථ වෙයිද කියලා බය.
ලෙනෝවෝ Slim Tip කියන චාර්ජින් පෝට් එක එන ලැප් අවුලක් නැද්ද? සී පෝට් එකට වඩා ඩියුරබල්ද පෝට් එක?