ලංකාවෙ උන්ට වැඩට යන්න බෑ කියල නීති වල තියෙනවද නෑනේ එහෙනං ලංකාවේ උන්ට යන්න බෑ කියන එක බිල්ලෙක් තමා වෙන මොකද්ද.
ලංකාවෙ උන්ට වැඩට යන්න බෑ කියල නීති වල තියෙනවද නෑනේ එහෙනං ලංකාවේ උන්ට යන්න බෑ කියන එක බිල්ලෙක් තමා වෙන මොකද්ද.
උඹ රෙවිල වටේ යනවා නේද? අර තින්කින්ග් බයියට උනෙත් ඒක.ලංකාවෙ උන්ට වැඩට යන්න බෑ කියල නීති වල තියෙනවද නෑනේ එහෙනං ලංකාවේ උන්ට යන්න බෑ කියන එක බිල්ලෙක් තමා වෙන මොකද්ද.
උඹ රෙවිල වටේ යනවා නේද? අර තින්කින්ග් බයියට උනෙත් ඒක.
මෝඩ බයි පුතේ ලංකාවේ උන්ට යන්න බෑ නෙවෙයි ලංකාවේ උන් ගන්නේ නෑ කියලනේ මුල ඉඳන් කිව්වේ?
හිතපන් උඹ ජින්පින්, උඹට කොලනියක් තියනවා නීතියෙන්ම උඹේ මිනිස්සු වැඩට දාල සල්ලි චීනේ ඇතුලේ තියා ගන්න පුළුවන්.
1) උඹ උඹේ මිනිස්සු දාල වැඩ කරනවා
2) උඹ වෙන රටවල එවුන් අරන් උන්ට සල්ලි දෙනවා.
කෝකද උඹ කරන්නේ?
ආයෙත් කියනවා shangri-la එකට මෙහෙම කරන්න නීතිමය පසුබිමක් නෑ නමුත් port city එකට තියනවා.
යා යා මටත් හිතුනදැන් එයාට ඇනිල ඉන්නෙ. කියන්න දෙයක් නැති නිසා අරක කිව්වෙ. ඔච්චරම හිර කරන්න එපා ඉතිං.. පවුනෙ..
View attachment 130759
ගන්න බාධාවක් නැත්තං එච්චරයි කියල මම කලිනුත් කිව්ව. උන් හිතාමතා අපේ උන් නොගෙන ඉඳියිද කොච්චර ප්‍රමාණයක් ගනියිද පිටරට උන් වැඩියෙන් ඉඳියිද අපේ උන් අඩුවෙන් ඉඳියිද ඒව අතුරු කතා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.උඹ රෙවිල වටේ යනවා නේද? අර තින්කින්ග් බයියට උනෙත් ඒක.
මෝඩ බයි පුතේ ලංකාවේ උන්ට යන්න බෑ නෙවෙයි ලංකාවේ උන් ගන්නේ නෑ කියලනේ මුල ඉඳන් කිව්වේ?
හිතපන් උඹ ජින්පින්, උඹට කොලනියක් තියනවා නීතියෙන්ම උඹේ මිනිස්සු වැඩට දාල සල්ලි චීනේ ඇතුලේ තියා ගන්න පුළුවන්.
1) උඹ උඹේ මිනිස්සු දාල වැඩ කරනවා
2) උඹ වෙන රටවල එවුන් අරන් උන්ට සල්ලි දෙනවා.
කෝකද උඹ කරන්නේ?
ආයෙත් කියනවා shangri-la එකට මෙහෙම කරන්න නීතිමය පසුබිමක් නෑ නමුත් port city එකට තියනවා.
ගන්න බාධාවක් නැත්තං එච්චරයි කියල මම කලිනුත් කිව්ව. උන් හිතාමතා අපේ උන් නොගෙන ඉඳියිද කොච්චර ප්‍රමාණයක් ගනියිද පිටරට උන් වැඩියෙන් ඉඳියිද අපේ උන් අඩුවෙන් ඉඳියිද ඒව අතුරු කතා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.
සරලව ආයෙත් අහන්නෙ පෝට් සිටියෙ කිසිම රස්සාවකට ලංකාවේ එකෙක්ව ගන්න එකක් නැද්ද ? ඔච්චර ෂුවර් නං නෑ කියපන් වටේ නොයා එතනින් ප්‍රශ්නේ ඉවරයි.

චීන්නු සින්නක්කර ගත්ත ෂැන්ග්‍රීල එකේ වැඩියෙන් ඉන්නෙ ලංකාවේ උන්ද චීන්නුදඅපි නං ඇතුලට ගිහින් නෑනෙ දකින්න
කොච්චර ප්‍රමාණයක් ගනියිද පිටරට උන් වැඩියෙන් ඉඳියිද අපේ උන් අඩුවෙන් ඉඳියිද ඒව අතුරු කතා
කෙලින් කියපන් කිව්වම ඉතිං වටේ යනව ඔච්චර ෂුවර් නං කියපන්කො කෙලින් ලංකාවේ එකෙක්වත් පෝට් සිටියට ගන්නේ නෑ කියලඒ කියන්නේ මෙච්චර වෙලා කියපු දේවල් වලින් උඹට තේරුනේ "පෝට් සිටි එකට සිංහලු ගන්න බැරි නීතියක් තියනවා" කියලද?
ගන්නවා නම් සිංහලු නෙවෙයි මැඩගස්කර් එවුන් හරි ගන්න පුළුවන් එත් ගන්නේ නෑ කියලනේ බයි පුතේ මේ කියන්නේ.
ලංකාවේ උන්ද චීන්නුද වැඩියෙන් ඉන්නේ කියල පටන් අරන් ගන්න ප්‍රමානෙ වැඩක් නෑ එක ලංකාවේ එකෙක් ගත්තත් ඇති කියන තැනට පල්ලම් බැස්සේ මොකද පුතේ?

කෙලින් කියපන් කිව්වම ඉතිං වටේ යනව ඔච්චර ෂුවර් නං කියපන්කො කෙලින් ලංකාවේ එකෙක්වත් පෝට් සිටියට ගන්නේ නෑ කියල![]()
චීන්නු සින්නක්කර ගත්ත ෂැන්ග්‍රීල එකේ වැඩියෙන් ඉන්නෙ ලංකාවේ උන්ද චීන්නුදඅපි නං ඇතුලට ගිහින් නෑනෙ දකින්න
වැඩිපුර ඉන්නෙ මොක්කුද අහපු එක මතක් උනේ එකෙක්වත් ගන්නේ නෑ කියල කියාගන්න බැරුව හිරවුනාම නේදසිංහලු එකෙක්වත් ගන්නවද නැද්ද කියන එක නෙවෙයිනේ බයි පුතේ topic එක? ඇයි ඔයාට මතක නැද්ද වැඩිපුර ඉන්නේ මොක්කුද කියල අහල පටන් ගත්ත හැටි?
මම නම් කියන්නේ ඔකේ වැඩිපුර ඉන්නේ non සිංහලු කියල, shangri-la උදාහරණ ඇසුරින් උඹ කියන්නේ මොකක්ද?
වැඩිපුර ඉන්නෙ මොක්කුද අහපු එක මතක් උනේ එකෙක්වත් ගන්නේ නෑ කියල කියාගන්න බැරුව හිරවුනාම නේද
තුන්වෙනි පාරටත් අහන්නෙ එකෙක්වත් ගන්නේ නැද්ද නැත්තං පොඩ්ඩක් ගනියි බහුතරේ පිටරට උන් එහෙමද
චීන්නු සින්නක්කර ගත්ත ෂැන්ග්‍රීල එකේ වැඩියෙන් ඉන්නෙ ලංකාවේ උන්ද චීන්නුදඅපි නං ඇතුලට ගිහින් නෑනෙ දකින්න
ෂැන්ග්‍රීල එකේයි පෝට් සිටියයි සම්බන්ධ වෙන එකම හේතුව බිල්ලෙක් මැවීම විතරයි කියල පැහැදිලිව දෙපාරක් කියල තියෙද්දී ආය අහනව ඒ වගේ මේකෙත් සිංහලු ඉඳියි කියන එක නේද උඹේ තර්කෙ කියල.නෑ බයි පුතේ උඹට අමතක උනාට මට මතකයි. දැන් වැඩිපුර ඉන්න උන් කතාව උඹ ඉල්ලා අස් කර ගන්නවද?
උඹ දැන් ඇයි එක සිංහලයෙක් ගනීද අහන්නේ? topic එකෙන් උඹට ඕනේ විදිහට පිට පනින්න බෑ උඹේ තර්කෙ shangri-la වගේ වැඩිපුර සිංහලු ඉඳි කියන එකනේ ඒකද තවමත් කියන්නේ?
අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තර දෙන්න බැරි හින්ද තේරෙන්නෙ නෑ වාගේ බොරුවට ආයෙත් අහනව.
ෂැන්ග්‍රීල එකේයි පෝට් සිටියයි සම්බන්ධ වෙන එකම හේතුව බිල්ලෙක් මැවීම විතරයි කියල පැහැදිලිව දෙපාරක් කියල තියෙද්දී ආය අහනව ඒ වගේ මේකෙත් සිංහලු ඉඳියි කියන එක නේද උඹේ තර්කෙ කියල.අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තර දෙන්න බැරි හින්ද තේරෙන්නෙ නෑ වාගේ බොරුවට ආයෙත් අහනව.
හතරවෙනි පාරටත් අහන්නෙ චීනෙට සල්ලි අදින්න පුළුවන්කම තියෙද්දී සිංහලු ගන්නේ නෑ කියල කිව්වනේ එහෙනං සිංහලු එකෙක්වත් ගන්න එකක් නැද්ද ?
චීන්නු සින්නක්කර ගත්ත ෂැන්ග්‍රීල එකේ වැඩියෙන් ඉන්නෙ ලංකාවේ උන්ද චීන්නුදඅපි නං ඇතුලට ගිහින් නෑනෙ දකින්න
දෙකේ වෙනස අදාළ උනාද ඒ දවස්වල ඕක හදන්න කලින් චීන්නු තමා එන්නෙ කියාපු උන්ට නෑ නේද. දැන් අඩුමගානේ චීන්නු නෑ සිංහලු තමා වැඩියෙන් ඉන්නෙ කියන වචනේවත් එලියට ගන්න හරි අමාරුයි මේ පේනවනේ
පෝට් සිටියත් ඔච්චර තමා බොරුවට බිල්ලො මවන්න උවමනා නෑ

නිකන් නෙවේ ඒක ගත්තෙ ඇයි කියල උඩින් පැහැදිලිව කිව්ව ඒක දැක්කේ නෑ වගේ ආයේ උඩ එක මත්තෙම එල්ලිලා නැහෙන්න හදනව.මුල ඉඳන්ම සිංහලු වැඩිපුර ඉඳි කියල තර්ක කරලා දැන් එකෙක්වත් නැද්ද කියල අහන්නේ අනාථම උන නිසාද බයි පුතේ?
එක සිංහලයෙක්වත් ගන්නේ නෑ කියල මන් කිව්වේ නෑ ඒ නිසා ටොපික් එකෙන් පිට පනින්න එපා, උඹ shangri-la එකේ ඉන්නේ සිංහලු බහුතරේ කියල එතකොට කීවෙත් "නිකන්" ද?
යකෝ මූ shangri-la උදාහරණෙට අරන් තියෙන්නෙත් "නිකන්" ඒකෙ සිංහලු බහුතරයක් වැඩ කරනවා කියල කියන්නෙත් "නිකන්"![]()
තොප්පිය දාගත්තම උඹත් ඒ මතේ නියෝජනය කරනවා ඇති කියල හිතාගෙන තමා මට උත්තර දෙන්න වෙන්නෙ.මුල ඉඳන්ම සිංහලු වැඩිපුර ඉඳි කියල තර්ක කරලා දැන් එකෙක්වත් නැද්ද කියල අහන්නේ අනාථම උන නිසාද බයි පුතේ?
එක සිංහලයෙක්වත් ගන්නේ නෑ කියල මන් කිව්වේ නෑ ඒ නිසා ටොපික් එකෙන් පිට පනින්න එපා, උඹ shangri-la එකේ ඉන්නේ සිංහලු බහුතරේ කියල එතකොට කීවෙත් "නිකන්" ද?
යකෝ මූ shangri-la උදාහරණෙට අරන් තියෙන්නෙත් "නිකන්" ඒකෙ සිංහලු බහුතරයක් වැඩ කරනවා කියල කියන්නෙත් "නිකන්"![]()
නිකන් නෙවේ ඒක ගත්තෙ ඇයි කියල උඩින් පැහැදිලිව කිව්ව ඒක දැක්කේ නෑ වගේ ආයේ උඩ එක මත්තෙම එල්ලිලා නැහෙන්න හදනව.
"එක සිංහලයෙක්වත් ගන්නේ නෑ කියල මන් කිව්වේ නෑ" එහෙම කියන බිල්ලො මවන උන්ට කියාපු එකකට උඹනේ බලෙන් පැනගෙන ඇවිත් උඹේ එකක් වගේ උත්තර දෙන්නේ මම මක් කරන්නද ඒකටතොප්පිය දාගත්තම උඹත් ඒ මතේ නියෝජනය කරනවා ඇති කියල හිතාගෙන තමා මට උත්තර දෙන්න වෙන්නෙ.
මොකද බන් එකෙක් හරි ගනිනේ ලෙවල් එකට පහු බැස්සේ? 
චීන්නු සින්නක්කර ගත්ත ෂැන්ග්‍රීල එකේ වැඩියෙන් ඉන්නෙ ලංකාවේ උන්ද චීන්නුදඅපි නං ඇතුලට ගිහින් නෑනෙ දකින්න
ඕක හැදුවම ගන්නේ චීන්නු කියන බිල්ලො මවපු කතාව හරිද වැරදිද බලන්න දැන් වැඩිපුර ඉන්නෙ මොනුන්ද තමා අහන්න වෙන්නෙ. උඹ ඒක වවාගෙන මවාගෙන හිතේ තියෙන ජාතිත් කවලන් කරගෙන තර්ක මවාගත්තට මට කරන්න දෙයක් නෑ. එකෙක්වත් ගන්නේ නෑ කියන බිල්ල බිල්ලෙක් බව පෙන්නන්නත් එකෙක් හිටියම ඇති. එක මදිනං දාහක් විතර දාගනින්එහෙම මොකෙක්වත් කිව්වේ නෑනේ බයි දරුවෝ හැබැයි උඹ නම් වැඩියෙන් ඉන්නෙ ලංකාවේ කතාවක් කියල තියනවාමොකද බන් එකෙක් හරි ගනිනේ ලෙවල් එකට පහු බැස්සේ?
බිල්ලෝ නිසා ගත්ත කියන්නේ මොන මෝඩ හේතුවක්ද බං? shangri-la කතාව වගේ නෙවෙයි විශේෂ නීති නිසා port city සම්බන්දයෙන් ඒ කතාවේ ඇත්තක් තියනවා කියල උඹ පිලි ගන්නවද?
shangri-la බිල්ලෙක්ගේ කතාවක් මෙතනට අදාලම නෑනේ? උඹ මොන පදනමින්ද කියන්නේ port city එකට චීන්නු බහුතරයක් ගන්න ඉඩ තියනව කියන එක බිල්ලෙක් කියල?ඕක හැදුවම ගන්නේ චීන්නු කියන බිල්ලො මවපු කතාව හරිද වැරදිද බලන්න දැන් වැඩිපුර ඉන්නෙ මොනුන්ද තමා අහන්න වෙන්නෙ. උඹ ඒක වවාගෙන මවාගෙන හිතේ තියෙන ජාතිත් කවලන් කරගෙන තර්ක මවාගත්තට මට කරන්න දෙයක් නෑ. එකෙක්වත් ගන්නේ නෑ කියන බිල්ල බිල්ලෙක් බව පෙන්නන්නත් එකෙක් හිටියම ඇති. එක මදිනං දාහක් විතර දාගනින්
පෝට් සිටිය සම්බන්ධයෙන් අරකෙත් ගත්ත හින්ද මේකෙත් එහෙම ගන්න එකක් නෑ ඒක කලිනුත් කිව්ව මම උන් කැමති උන් උන් ගනියි ලංකාවේ උන් බුරුතු පිටින් පුරවන්න වෙන්නෙ නෑ කොහොමත්