චීන්නු බහුතරයක් ගන්න ඉඩ නෑ නෙවෙයි පෝට් සිටියෙ රස්සා වලට ලංකාවේ උන් ගන්න එකක් නෑ කියන එකයි බිල්ලshangri-la බිල්ලෙක්ගේ කතාවක් මෙතනට අදාලම නෑනේ? උඹ මොන පදනමින්ද කියන්නේ port city එකට චීන්නු බහුතරයක් ගන්න ඉඩ තියනව කියන එක බිල්ලෙක් කියල?
චීන්නු බහුතරයක් ගන්න ඉඩ නෑ නෙවෙයි පෝට් සිටියෙ රස්සා වලට ලංකාවේ උන් ගන්න එකක් නෑ කියන එකයි බිල්ලshangri-la බිල්ලෙක්ගේ කතාවක් මෙතනට අදාලම නෑනේ? උඹ මොන පදනමින්ද කියන්නේ port city එකට චීන්නු බහුතරයක් ගන්න ඉඩ තියනව කියන එක බිල්ලෙක් කියල?
ගන්නේ නෑ තමයි ඉතින්?චීන්නු බහුතරයක් ගන්න ඉඩ නෑ නෙවෙයි පෝට් සිටියෙ රස්සා වලට ලංකාවේ උන් ගන්න එකක් නෑ කියන එකයි බිල්ල
සැලකිය යුතු පිරිසක් ගන්න එකක් නෑ තමා අවස්ථාව අඩුයි තරගයක් තියෙයි. ඒක නොගැනීමක් නෙවේ නෙ.ගන්නේ නෑ තමයි ඉතින්?
එකෙක්වත් ගන්නේ නෑ කියල නෑ නමුත් සැලකියයුතු පිරිසක් මෙහෙන් ගන්නේ නෑ කියන එක බිල්ලෙක් නෙවෙයි නේ?
උබ මොකටද ඕකට උත්තර දෙන්න යන්නේ, පේන්නේ නැද්ද ඌ අහන එකට නෙවි උත්තර දෙන්නේ මේලෝ හසරක් නැතිව රටබයිලා ගහනවා.... උබට බයියා කිය කිය ඌ ඌ කවුද කියලා ඔප්පු කරනවා...පෝට් සිටිය ඔක්කොම චීන්නුද ඉන්නෙබිල්ලො මවන්න එපා බං බොරුවට පාක් එකේ තණකොළ ගලවන්නත් චීන්නුන්ට එන්න කියන්න වෙයි මෙහෙම බැලුවම


සැලකිය යුතු පිරිසක් ගන්න එකක් නෑ තමා අවස්ථාව අඩුයි තරගයක් තියෙයි. ඒක නොගැනීමක් නෙවේ නෙ.
දැන් මොකක්ද බං අපි මවපු බිල්ල?දෙකේ වෙනස අදාළ උනාද ඒ දවස්වල ඕක හදන්න කලින් චීන්නු තමා එන්නෙ කියාපු උන්ට නෑ නේද. දැන් අඩුමගානේ චීන්නු නෑ සිංහලු තමා වැඩියෙන් ඉන්නෙ කියන වචනේවත් එලියට ගන්න හරි අමාරුයි මේ පේනවනේ![]()
පෝට් සිටියත් ඔච්චර තමා බොරුවට බිල්ලො මවන්න උවමනා නෑ
උඩින් මේකයි බිල්ල කිව්වට පස්සේ ආයෙත් ඒකම අහනවදැන් මොකක්ද බං අපි මවපු බිල්ල?
ආය ආය එකම කොටන්න පිස්සු නෑ මටඋඹ හිර වෙලා ඉන්න තැන සරලව මෙහෙමයිඋඩින් මේකයි බිල්ල කිව්වට පස්සේ ආයෙත් ඒකම අහනවආය ආය එකම කොටන්න පිස්සු නෑ මට
company?ado mamath ekak talk kala
set wena seen ekak thiyenne
azure deb walata
4 ට "එම නිසා" එකක් එන්නෙ නෑ පෝට් සිටි කතාව බිල්ලෙක් වෙන්නෙ මේකටත් එහෙම යන්න බාධාවක් නැති හින්ද. නැතුව අරක බිල්ලෙක් වීම නිසා මේක බිල්ලෙක් වෙනවනං අනාගතේ කල්ප කාලාන්තරයක් එන හැම කතන්දරේම බිල්ලෙක් කියන්න පුළුවන් ඕක උදාහරණෙට අරගෙනඋඹ හිර වෙලා ඉන්න තැන සරලව මෙහෙමයි
1) shangri-la එකට සිංහලු ගන්නේ නෑ කියල කව්දෝ කිව්වලු
2) shangri-la එකේ සිංහලු වැඩියෙන් ඉන්නවා
3) shangri-la සම්බන්දයෙන් බොරු බිල්ලෙක් මවල
4) එම නිසා port city එකේ සිංහලුන්ට ජොබ් සැලකිය යුතු ගානක් සෙට් වෙන්නේ නෑ කියන එක බිල්ලෙක්
උඹ ඔය 3 ඉඳන් 4 ට ආපහු හැටි පැහැදිලි කරපංකෝ
යන්න බාදාවක් නැති උනාට බහුතරය චීන්නු නිසා ගන්නේ නෑ කියන එක ඇත්තනේ එතකොට බිල්ලෙක් වෙන්නේ නෑනේ?4 ට "එම නිසා" එකක් එන්නෙ නෑ පෝට් සිටි කතාව බිල්ලෙක් වෙන්නෙ මේකටත් එහෙම යන්න බාධාවක් නැති හින්ද. නැතුව අරක බිල්ලෙක් වීම නිසා මේක බිල්ලෙක් වෙනවනං අනාගතේ කල්ප කාලාන්තරයක් එන හැම කතන්දරේම බිල්ලෙක් කියන්න පුළුවන් ඕක උදාහරණෙට අරගෙන
ඒක බිල්ල අර්ථ දක්වන විදිහ අනුව තමා, සාමාන්‍යයෙන් බිල්ලො අමු කළු පාටයි අන්තවාදී විදිහට "උඹලට ඕකට අඩියවත් තියන්න වෙන්නෙ නෑ" වගේ ලයින් එකෙන් එන්නෙ. උඹ කියනව වගෙ අළු පාට එව්ව සෑහෙන තියෙනව ඒ හැම එකම බිල්ලො නෙවෙයි තමා.යන්න බාදාවක් නැති උනාට බහුතරය චීන්නු නිසා ගන්නේ නෑ කියන එක ඇත්තනේ එතකොට බිල්ලෙක් වෙන්නේ නෑනේ?
බිල්ල = බොරු බය කිරීම කියන අර්ථය නේ? බහුතරය චීන්නු නිසා ගන්නේ නෑ කියන එක බොරුවක් නෙවෙයි ඒ නිසා බිල්ලෙක් කියන්නේ කොහොමද?ඒක බිල්ල අර්ථ දක්වන විදිහ අනුව තමා, සාමාන්‍යයෙන් බිල්ලො අමු කළු පාටයි අන්තවාදී විදිහට "උඹලට ඕකට අඩියවත් තියන්න වෙන්නෙ නෑ" වගේ ලයින් එකෙන් එන්නෙ. උඹ කියනව වගෙ අළු පාට එව්ව සෑහෙන තියෙනව ඒ හැම එකම බිල්ලො නෙවෙයි තමා.
ගන්නේ නෑ කිව්වම එකෙක්වත් ගන්නේ නෑ කියලනේ අදහස් වෙන්නෙ. ඒක හෙන අන්තවාදී අදහසක් තනිකර කළු බිල්ලෙක්. උඹම කිවනේ එහෙම වෙන්නෙ නෑ කියලබිල්ල = බොරු බය කිරීම කියන අර්ථය නේ? බහුතරය චීන්නු නිසා ගන්නේ නෑ කියන එක බොරුවක් නෙවෙයි ඒ නිසා බිල්ලෙක් කියන්නේ කොහොමද?
ඉතින් ගන්නේ නෑ කියන එක එකෙක්වත් ගන්නේ නෑ කියල අර්ථ දක්වල කියල අපිට හිතන්න තිබ්බ උඹේ ඉස්සෙල්ලම ප්‍රශ්නේ "shangri-la එකේ සිංහලු එකෙක් වත් නැද්ද" කියල ඇහුව නම්ගන්නේ නෑ කිව්වම එකෙක්වත් ගන්නේ නෑ කියලනේ අදහස් වෙන්නෙ. ඒක හෙන අන්තවාදී අදහසක් තනිකර කළු බිල්ලෙක්. උඹම කිවනේ එහෙම වෙන්නෙ නෑ කියල
මම සෙට් කරේ නෑ උඹ හිතින් සෙට් කරගෙන ඉතිං මම මක් කරන්නදඉතින් ගන්නේ නෑ කියන එක එකෙක්වත් ගන්නේ නෑ කියල අර්ථ දක්වල කියල අපිට හිතන්න තිබ්බ උඹේ ඉස්සෙල්ලම ප්‍රශ්නේ "shangri-la එකේ සිංහලු එකෙක් වත් නැද්ද" කියල ඇහුව නම්
"වැඩියෙන් ඉන්න" context එක සෙට් කරෙත් උඹම තමයි

ඕක උඹට නේද අදාළ?මම සෙට් කරේ නෑ උඹ හිතින් සෙට් කරගෙන ඉතිං මම මක් කරන්නද![]()
"කොහෙවත් තියෙනවද ලංකාවේ උන්ට රස්සා කරන්න බෑ කියල"
"පිටින් ගන්න ඉඩ තිබීම හින්දම අපේ උන්ට යන්න බෑය කියන්නෙ අමු බිල්ලෙක්"
"දෙකම හදන්න කලින් ඕක චීන්නුන්ගේ කොලනියක් වෙනවය අපේ උන්ට අඩිය තියන්නවත් වෙන්නෙ නෑය කියල බිල්ලො මැව්වා"
ඔය පෙරේද දාපු එව්වගෙත් මම කියල තියෙන්නේ බහුතර කතාවක් නෙවේ අන්තවාදීව එකෙක්ටවත් යන්න බෑ කියන බිල්ල ගැන. ඊට පස්සේ පස් පාරක් විතර කිව්ව බිල්ලෙක් වීම පමණයි දෙකේ සම්බන්ධය වෙන සම්බන්ධයක් නෑ කියල![]()
ආය නං මේ ගැන කතාකරන්න බලාපොරොත්තුවක් නෑ ඕං ආය ආය එකමයි කියන්න වෙන්නෙ. ආය මොනවත් අහද්දී පැහැදිලිව අහපන් රෙදි උස්සන් එන්නෙ නැතුව එතකොට හරි![]()
මම අහන දකින දැකපු අහපු මගෙ ඔලුවේ මතක තියෙන අත්දැකීම් අනුවයි මම පෝස්ට් දාන්නෙ ඒව අනික් උන් දන්නවය. මොකෝ අදහස් ඉබේ මැවෙන්නේ නෑනෙඕක උඹට නේද අදාළ?
උඹ කව්රුවත් කියපු නැති දේකට බිල්ලා කියල නමකුත් දාල shangri-la එකත් උස්සන් ඇවිත්