පෝට් සිටී එකෙන් රටට වෙන හානිය

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පෝට් සිටී එකෙන් රටට වෙන හානිය හොදට විස්තර කරලා තියෙනවා 😬😬

    ඕකෙන් සෙතක් වෙනවා නම් ඒක බලන්නත් මිනිස්සු ජිවත් වෙලා ඉන්න ඕනේ නේ බන්. ඕක වැදගත් කමක් නැ කියන එක නෙමේ. ඉරාජ් අය්යා වගේ අය මේ වෙලේ කරන්න ඕනේ මේ කොරෝනා ගැන සැරට වීඩියෝ එකක් කරලා ප්‍රෝග්‍රෑම් එකක් කරලා දාන එක මිනිස්සුන්ට වදින්න. මොකද කියන්නේ? ඒ අය්යට ඕක කියපන්කො
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සල්ලි වලට අම්මව විකුණන එකෙක් විඩියෝ එකක් හදල. ඒවගේම එකෙක් එක මේකේ දාල
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    ඕකෙන් සෙතක් වෙනවා නම් ඒක බලන්නත් මිනිස්සු ජිවත් වෙලා ඉන්න ඕනේ නේ බන්. ඕක වැදගත් කමක් නැ කියන එක නෙමේ. ඉරාජ් අය්යා වගේ අය මේ වෙලේ කරන්න ඕනේ මේ කොරෝනා ගැන සැරට වීඩියෝ එකක් කරලා ප්‍රෝග්‍රෑම් එකක් කරලා දාන එක මිනිස්සුන්ට වදින්න. මොකද කියන්නේ? ඒ අය්යට ඕක කියපන්කො
    Uta gewanne redi hodanna ne