පෝදාසහජීවනය​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :oo:
    :oo:
    :oo:
    :oo:
    :oo:


    හැම පෝයකටම රටේ ජනතාවගේ බදු මුදලින් ජීවත් කරවන ජාතික රූපවාහිනිය බෞද්ධ ආගමික ධර්මය ප්‍රචාරය කරා.

    හත්තිලව්වයි....!
    දැන් ඒ පෝදා වැඩසටහන සර්වාගමික වැඩසටහනක් වෙලා. මක්කෙයි මේ වෙන්නේ?
    මොකද්ද ඒකේ පදනම?
    අනේ තුවක්කුවක් දීපිය වෙඩි තියාගන්න
    උපරිමව සංවරව කියන්න පුළුවන් මෙච්චරයි..


    Credit- https://www.facebook.com/profile.php?id=100002919783431&lst=100001158735517%3A100002919783431%3A1512739780


    :angry::angry::angry::angry:

    ඇයි බන් මේ හු#තේ අන්ඩුව සිංහලයටම කෙලින්නෙ?මෙහෙම යද්දි නත්තල් දවසටත් සහජීවන වැඩසටහ ක් කරයි. ඒත් මුස්ලිම් අයගේ ආගමික දිනයකදී සහජීවනේ අමතක වෙනවා. පෝය දවසේ බන කියන එක පැත්තක දාලා සහජීවන් මගුලක් එලියට ඇදලා අරන්. මේ මෝඩ පාලකයෝ නිසා ජාතික රූපවාහිනියේ කීර්තීනාමෙත් පලුදු වෙනවා. කවුරුත් බලන්නෙ නැති චැනල් එකක් වෙනවා. එතකොට රූපවාහිනිය පාඩු ලබලා වැහෙන්න යද්දි පොනිල්ට පුලුවන් රූපවහිනිය විකුණන්න​. :angry: