පෝන් එකේ අවුලක්

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා පෝන් එක samsung galaxy a2 core සමහර ඇප් වැඩ කරන්නෑනේ බං මොකක්ද දන්නෑ කේස් එක නේ ?app isn't available කියලා එනවා ඇප් එක ඔබපුවම මෙන්න මෙහම සුදු වෙලා තියෙන්නේ

    Up
    ------ Post added on Jan 10, 2021 at 8:37 PM
     

    Attachments

    • Screenshot_20210110-203133-1.jpg
      Screenshot_20210110-203133-1.jpg
      12.4 KB · Views: 34
    Last edited:
    • Like
    Reactions: kinkon and asylum

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    චිප් එකට ඇප් ටික මූව් කරලා නේද තිබ්බේ උබ
    සමහර ඒවා

    Chip ekak daala thibila gelewwada?
    Aya install karanna try kale nedda app ekama play store eken.
    චිප් එක ගලවලා අලුත් එකක් දැම්මා ආයිත් අර වැඩ නැති ඇප් ටික play store එකෙන් ගත්තට පස්සෙ වැඩ කරානේ බං ඒකනේ
    ------ Post added on Jan 11, 2021 at 7:18 AM

    Up
    ------ Post added on Jan 11, 2021 at 2:49 PM
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    සමහර ඒවා


    චිප් එක ගලවලා අලුත් එකක් දැම්මා ආයිත් අර වැඩ නැති ඇප් ටික play store එකෙන් ගත්තට පස්සෙ වැඩ කරානේ බං ඒකනේ
    ------ Post added on Jan 11, 2021 at 7:18 AM

    Up
    ------ Post added on Jan 11, 2021 at 2:49 PM
    Chip ekata data move karapu nisa thamai e prashne. 😁😁