tfs..

ටිකක් විතර අප්පිරියයි මටත්
කෙල්ලො අපේ ඒව කොහොම කටට දාගන්නවද මංද![]()

උබට පිස්සු හොදටම...![]()
මම මේ බලන් ඉන්නෙ උඹ කසාද බඳිනකංකෙල්ලෙක් නැතව වේලිල වේලිල හොඳටම පිස්සු තමාමම මේ බලන් ඉන්නෙ උඹ කසාද බඳිනකං

මට බය ගෑනිව උබ හපල කයිද කියල.... තියන අසහනේට...![]()
You must spread some Reputation around before giving it to 20_18 again.

අසහනෙ කියන වචනෙ පාවිච්චි කරන එක වැරදියි නේද... මට වැටිල ඉන්න තත්වෙ අනුව. මටත් කෙල්ලෙක් හිටියනං මෙහෙම හැසිරෙන්නෙ නෑනෙ. ඒකි ගාවටම වෙලා ඉන්නව මිසක්...

කෙල්ලෝ නැති උන් කොච්චර ඉන්නවද....
උන්ට ඔච්චර අසහනේ නෑ,....
ඕක කෙල්ලෙක් නැති නිසා වෙච්ච දෙයක් නෙමෙයි...
උබේ හැටි ඔය...![]()
![]()

උන්ට ඉස්තිර කෙල්ලෙක් නැති වුණාට සෙල්ලං දාල ඇති ඕන තරං
යකෝ මට දැං 35ක්. මට මොකුත් කරන්ඩ ලැබිල නෑ
හරි මෙහෙම කියමුකො මෙච්චර ආසාවල් තියෙන මටමනෙ කෙල්ලෙක් නැති වුණේ..
කෙල්ලෙක් හිටියනං මං එයාට කොච්චර ආදරේ වෙයිද කියල දන්නෙ මම විතරයි..![]()
සාමාන්‍යයෙන් වෙන්නේ වයසට යද්දී අසහනේ අඩු වෙන එක...
උබට 18-25 කාලේ කොච්චර අසහනේ තිබ්බද කියල හිතාගන්න බෑ....
උබට ඔහොම අසහනේ තිබ්බ කියල හම්බෙන කෙල්ලට ගොඩක් ආදරේ වෙයි කියල කියන්න බෑ....
ලිංගික ආසාවයි ආදරයි කියන්නේ දෙකක්...