පෝන් බලන එක නවත්ත ගන්න උදව්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @2osama ගේ අම්මා ඉන්න clip එකක් තියෙනවා.. ඒක බැලුවොත් නම් උබට සෑහෙන කාලෙකට porn බලන්න හිතෙන එකක් නෑ
    උබ දන්නවද සිරියා මේ කව්ද කියල?

    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: hasithayad

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    කසාද බැඳපන්.. උපරිම මාස 2න් උඹේ සොකඩෙ චූ දැමීම සඳහා පමණක් භාවිතයට ගන්නා උපාංගයක් බවට පත් වෙනවා.. අත්දැකීමෙන් කියන්නෙ..
    ;)
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සවුදියට ගිහින් එහෙ ප්‍රසිද්ධ තැනක පෝන් බලපන් උඹේ ලැප්ටොප් එකෙන්! උන් උඹේ වල්ලෙන් දොඹකරේක එල්ලලා මහජන ප්‍රදර්-ශනේට තියයි! ඊට පස්සේ උඹට පෝන් බැලිල්ලත් එපා වෙයි!
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    වස ගෑනියෙක්ව බැඳගනින්.

    @PrasangaSPerera කියල දියන් මූට.

    අඩෝ පවු නෙ බන්... වස ගෑනියෙක් බැන්දොත් පෝන් වලින් බලන ටිකවත් ගෑනි ඌට පෙන්නන එකක් නෑ...ඒ මදිවට ගුටි කන්නත් වෙනව, වහල් වැඩ කරන්නත් වෙනවනෙ... 😢
     
    • Wow
    Reactions: YESno

    thanujaka

    Well-known member
  • පොත් කියවන්න පුරුදු වෙයං රෑට නිකං ඉන්න වෙලාවට.
    ෆ්‍රී ටයිම් එකක් එනකොට පොත් අතට අරං කියවන්න ගනිං.
    ඒක තමයි හොදම දේ.
    සෙංකොට්ටං වගේ පොතක් අරං කියවපං.
    එතකොට ටික ටික ඕක මග ඇරිලා යයි.
     
    • Like
    Reactions: PrasangaSPerera