පෝන් රිපෙයාරින්වලට මල්ටිමීටර් එකක්

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    Ports 2 තියෙන එකක්ද 4 තියෙන එකක්ද හොද?
    Photo or link ekak dapan
    balanne nathuwa kiyanna ba machan :no:

    anyway uba repair wada igena gannawada thama?

    Ports 2 තියෙන එකක්ද 4 තියෙන එකක්ද හොද?


    Fluke එකක් කොච්චර කල් වගේ පුලුවන්ද?
    ------ Post added on Jun 19, 2023 at 8:37 AM
    uba parissmin use karanwa nam one kalayak duwanna puluwan :D
    Mila wadi machan itin.
    ------ Post added on Jun 19, 2023 at 8:40 AM
     
    • Like
    Reactions: NRTG

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    පෝන් රිපෙයාරින්වලට ගැලපෙන මල්ටි මීටර් එකක් කොහොමද තෝරගන්නේ?

    මොනවද අනිවාර්යෙන් තියෙන්න ඕන මෙෂර්මන්ට්ස්?

    හුගක් ඒවා අවුරුද්දක් යද්දි කෙල වෙනවා කියලා පෝන් හදන එකෙක් කිව්වා.

    අවුරුදු 3-4ක් වත් ඇදගෙන යන්න පුලුවන් බඩුවක් නැද්ද උඹලා දන්න? බර ගණන් බඩු නම් කියන්න එපා.
    Uni-T
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕකේ ෆේක් එහෙමත් තියෙනවද

    අලි එකෙන් අරන් ෆේක් එකක් සෙට් වෙයිද

    10ක් නම් අලි එකෙන් අරන් ටැක්ස් වදිද?

    පේන්නේ නෑ බන්
    මන් ගත්තේ කොටුවේ මයික්‍රෝ එකෙන්. උඹත් එහෙම කරපං. මොකද එතකොට sure නේ.
    SMD probe එකක් ගන්න. අලි එකේ තියෙනවා. මොකද default probe එකෙන් පොඩි දේවල් චෙක් කරන්න බෑ.
    තව හොට් air gun එකක්.microscope එකක් එහෙම ත් ඕනේ.http://Just found this amazing item...n Cable 20A https://a.aliexpress.com/_m0TUWUu
     
    • Like
    Reactions: NRTG

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    1687150136957.png


    Mama nam fluke only, me wage ganan walatath lankawe ganna thiyeanwa hebei,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    Uni-T kiyala brand ekak thinawa lankawen gannawa nam eken ganna. eka hodai. eka eka ganata thinawa.
    Ali eken nam meter jathi 1000k withara thinawa
    Ali eke thina Fluke China version ekak. samahara eva fake. original eka thinawa ekath china version.
     
    • Like
    Reactions: Dr.Amdan and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,883
    113
    Colombo, Sri Lanka
    • Like
    Reactions: dmtx