පෝන් වල ගාණ වැඩි වෙන්නේ නෑලු.

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,044
    198,454
    113
    Colombo, Sri Lanka
    මුන් මේ මොන බයිලා ගැහුවත් මාකට් එකේ ෆෝන් වල ගැන වැඩි වෙනවමයි. ලංකාවේ මාකට් එකේ වැඩි හරිය තිබුනේ හොරෙන් ගෙනාපු ෆෝන්. ඕක ඉතින් නිත්‍යානුකුල විදිහට ගේන්න උනුන් ගමන් මුන් වැඩියෙනුත් එක්ක අල්ලලා ගැන වැඩි කරයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මාකට් එකෙ ෆොන් කොහොමත් ගනන් වැඩි
    අපි ගත්තෙ හැන්ඩ් කැරි කරපුව බාගෙට බාගෙ අඩුවෙන්
    ඒක නං ඇත්ත.

    මම දැන් පාවිච්චි කරන ෆෝන් එකත් 50% වගේ ගාන අඩුවෙන් ගත්තේ.
    මම ගත්තු ගාන වගේ දෙගුණයක් උනා උන්ගේ ඔෆීෂියල් ස්ටෝර්ස් වල ලංකාවේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,384
    113
    මාකට් එකෙ ෆොන් කොහොමත් ගනන් වැඩි
    අපි ගත්තෙ හැන්ඩ් කැරි කරපුව බාගෙට බාගෙ අඩුවෙන්
    it might be refurbished bro - beware
     
    • Like
    Reactions: NRTG

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    it might be refurbished bro - beware
    Na bn
    Nikan hithapan hariyata tax gewala phone ekak lankawata gewanawa nam oya Abans,Genext wage agents lage price eka wenna onee mokada VAT eka witharak 18%

    Eg- iphone 16 pro max eka $1200k wage ne
    eh kiyanne roughly 360k wage ne
    Mehe sell wenne oka 370i ne

    Hari nam tax Eka witharak Rs.100,000k wage wenna onee
    Eth hand carry karana nisa thamai hama thanama
    370-400
    Even apple asia 390i da koheda
     
    • Love
    • Like
    Reactions: NRTG and netnet

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    උබලටත් පුකේ අමාරුව බන් ලන්කාවෙ ඉදන් කට්ට කනව
    සැපේ ඉන්නයි ලංකාවේ ඉන්නයි දෙකක් බෑ ,යන්නම වෙනවා
    අනුර හදලා ගනියි ඉවසගෙන ඉමු
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Na bn
    Nikan hithapan hariyata tax gewala phone ekak lankawata gewanawa nam oya Abans,Genext wage agents lage price eka wenna onee mokada VAT eka witharak 18%

    Eg- iphone 16 pro max eka $1200k wage ne
    eh kiyanne roughly 360k wage ne
    Mehe sell wenne oka 370i ne

    Hari nam tax Eka witharak Rs.100,000k wage wenna onee
    Eth hand carry karana nisa thamai hama thanama
    370-400
    Even apple asia 390i da koheda

    Apple eke retail price ekka compare karanna epa... 1199 USD phone on apple store is around 850 USD for reseller.. i read it somewhere..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබලටත් පුකේ අමාරුව බන් ලන්කාවෙ ඉදන් කට්ට කනව
    සැපේ ඉන්නයි ලංකාවේ ඉන්නයි දෙකක් බෑ ,යන්නම වෙනවා
    සල්ලි තියෙනව නම් කොහෙත් සැප
    රට ගිහින් සැපෙ ඉන්නව කියන්නෙ ජොබ් එකක් කරල මැරිල සල්ලි හොයල රට ඉන්න එක නෙමෙ
    ඩුබායි වගෙ ගිහින් හොටෙල් එකක් අරන් සැපෙ ඉන්නව නම් අන්න එක තම රියල් සැප

    අපෙ එවුන් හිතන්නෙ රට ගිහින් ලැට් හොදල සල්ලි අරන් රට ඉන්නව කියන්නෙ සැප විදිනව කියන එක :lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සල්ලි තියෙනව නම් කොහෙත් සැප
    රට ගිහින් සැපෙ ඉන්නව කියන්නෙ ජොබ් එකක් කරල මැරිල සල්ලි හොයල රට ඉන්න එක නෙමෙ
    ඩුබායි වගෙ ගිහින් හොටෙල් එකක් අරන් සැපෙ ඉන්නව නම් අන්න එක තම රියල් සැප

    අපෙ එවුන් හිතන්නෙ රට ගිහින් ලැට් හොදල සල්ලි අරන් රට ඉන්නව කියන්නෙ සැප විදිනව කියන එක :lol:
    මේක නම් සිරා කතාව. Korean යන උනුත් ඔහොමයි. මෙහෙ ඇවිල්ලා පොඩ්ඩක් රඟල පෙනවනව. Iq අඩු උන් නේ යන්නේ..
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,582
    10,780
    113
    Nugegoda, Sri Lanka
    යසයි හිඟන සිංහලුන්ට.. Car කෙසේවෙතත් හරි හමන් Phone එකකවත් පාවිච්චි කරන්න බැරිවෙන පොටක් තියෙන්නේ.. ලොල්.. අනුර අයියට ටැක්ස් ගෙව ගෙව ඉඳපල්ලා.. :lol: