ඒක නං ඇත්ත.මාකට් එකෙ ෆොන් කොහොමත් ගනන් වැඩි
අපි ගත්තෙ හැන්ඩ් කැරි කරපුව බාගෙට බාගෙ අඩුවෙන්
it might be refurbished bro - bewareමාකට් එකෙ ෆොන් කොහොමත් ගනන් වැඩි
අපි ගත්තෙ හැන්ඩ් කැරි කරපුව බාගෙට බාගෙ අඩුවෙන්
Na bnit might be refurbished bro - beware
අනුර හදලා ගනියි ඉවසගෙන ඉමුඋබලටත් පුකේ අමාරුව බන් ලන්කාවෙ ඉදන් කට්ට කනව
සැපේ ඉන්නයි ලංකාවේ ඉන්නයි දෙකක් බෑ ,යන්නම වෙනවා
Na bn
Nikan hithapan hariyata tax gewala phone ekak lankawata gewanawa nam oya Abans,Genext wage agents lage price eka wenna onee mokada VAT eka witharak 18%
Eg- iphone 16 pro max eka $1200k wage ne
eh kiyanne roughly 360k wage ne
Mehe sell wenne oka 370i ne
Hari nam tax Eka witharak Rs.100,000k wage wenna onee
Eth hand carry karana nisa thamai hama thanama
370-400
Even apple asia 390i da koheda
සල්ලි තියෙනව නම් කොහෙත් සැපඋබලටත් පුකේ අමාරුව බන් ලන්කාවෙ ඉදන් කට්ට කනව
සැපේ ඉන්නයි ලංකාවේ ඉන්නයි දෙකක් බෑ ,යන්නම වෙනවා

මේක නම් සිරා කතාව. Korean යන උනුත් ඔහොමයි. මෙහෙ ඇවිල්ලා පොඩ්ඩක් රඟල පෙනවනව. Iq අඩු උන් නේ යන්නේ..සල්ලි තියෙනව නම් කොහෙත් සැප
රට ගිහින් සැපෙ ඉන්නව කියන්නෙ ජොබ් එකක් කරල මැරිල සල්ලි හොයල රට ඉන්න එක නෙමෙ
ඩුබායි වගෙ ගිහින් හොටෙල් එකක් අරන් සැපෙ ඉන්නව නම් අන්න එක තම රියල් සැප
අපෙ එවුන් හිතන්නෙ රට ගිහින් ලැට් හොදල සල්ලි අරන් රට ඉන්නව කියන්නෙ සැප විදිනව කියන එක![]()
මේසට ගහනවා නෙමෙයි ඔන්න .. ගහන වෙලාවට මිල එහෙ මෙහෙ වුනොත් එහෙමපාලන මිලක් දායිද![]()
