මචන්ලා ඇන්ඩ්‍රොයිඩ් එකකට හොද නැවිගේෂන් සොෆ්ට්වෙයාර් එකක් කියපල්ලාකෝ 

පාවිච්චි කරල තියෙන එකක්නම් ගොඩක් හොදයි


පාවිච්චි කරල තියෙන එකක්නම් ගොඩක් හොදයි





ඒක වැඩ නෑ බං හරියට මගේPodi Silva - පොඩි සිල්වා;18019318 said:ඇයි ගූගල් නැවිගේශන්

upp upp


එතකොටනේ බං අපේ උන් බලන්නේPorn neme yako phone

here maps
navitel
me dekama offline maps
habai i prefer here maps
developed by nokia

owa pilibada nodanimi


bump

මෙන්න මචන් මේක use කරපන්.මමත් use කරනවා.offline use කරන්නත් පුළුවන්
https://www.dropbox.com/s/xxlguyrd4o4r4c0/GPS%20Nav%26Maps_4.1.1.apk?dl=0
තව එකක් ඕනෙනම් මෙන්න
https://play.google.com/store/apps/details?id=com.mapfactor.navigator&hl=en

