පෝන් හදන එලකිරියන් කෙනෙක්ගෙ උදව් ඔනේ.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    පෝන් හදන එලකිරියන් කෙනෙක්ගෙ උදව් ඔනේ.

    පෝන් හදන එලකිරියන් කෙනෙක්ගෙ උදව් අවශ්‍යයි මගේ Huawei Honor 3C එක හදාගන්න.

    93789917_225598371839134_4073588034270920704_n.jpg

    93789917_225598371839134_4073588034270920704_n.jpg

    පෝන් එක ඔන් වෙන්නෙ වත් නැ recovery mode එකෙන් වත්. ඩෙඩ් වෙලා වගේ තියෙන්නෙ. කිසිම button එකකට respond කරන්නෙ නැ.

    මන් මේ විඩියො එකේ වගේ ඔක්කොම ස්ටෙප් ටික කරා මේක ගොඩ දාගන්න.

    එත් අන්තිමට Firmware එක වැදිල අර විඩියෝ එකේ වගේ SP Flash tool එකෙ කොල පාට රවුම එන්නෙ නැ (6.21 time එකෙ එන එක.) . මෙන්න පහල තියෙන එරර් එක එන්නෙ.
    93836372_540169816685079_8963692949724463104_n.jpg

    93836372_540169816685079_8963692949724463104_n.jpg

    93836372_540169816685079_8963692949724463104_n.jpg

    93836372_540169816685079_8963692949724463104_n.jpg

    මේකට හේතුව විදියට ගූගල් දෙයියා කියන්නෙ Firmware Folder එකේ Checksum.ini එකක් තියෙනව නමුත් SP Flash tool එකෙ DL All With CheckSum was unticked කියල. එත් Firmware ෆොල්ඩෙර් එකේ එහෙම එකක් ඇත්තෙත් නැ.

    SP Flash tool එකෙ DL All With CheckSum ticked කරල දැම්මම මෙ පහල එරර් එක එනව.

    93874840_159456765458252_6185845043408928768_n.jpg

    93874840_159456765458252_6185845043408928768_n.jpg

    93874840_159456765458252_6185845043408928768_n.jpg

    පෝන් ශොප් කරන එලකිරියන්ල නම් දන්නව ඇති මේකට විසදුම. ප්ලීස් හෙලප් මි මචන් ල.
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    Bump : Firmware එකෙත් අවුලක් තියෙනවද දන්නෑ,වෙන region එකකට හදපු වගේ.

    විඩීයෝ එකේ දීල තියෙන firmware එකමයි ගත්තෙ මචන්. මන් තව එකකටත් try කරා හැබයි නිකමට. Same issue එක තමයි එත්
     
    • Like
    Reactions: kinkon