mehemai bn ape gedaranam godak kattiya innwa anika kama hanawa godak sahena wathura pramanayak oya walata yanawa. eka nisa ekama eka parak as karanna une awurudu ganakata passe.මචන් ඔය තරම් පළල ඒවා දැම්මාම වතුර උරණ එක තවත් අඩු වෙනවා නේද ? නැත්නම් එහෙම අවුලක් නැද්ද ?
samanya gekanam owa uthurana ekakma naha. habai yata loku gal,hari thada pasak ehema thiyenwanam wathura bahina eka adu wela uthuranna puluwan. ehema wela ape gedara owage eka walak wahanna una yata thadi galak set wela.
palala wadi wena tharamata wathura polawata uragannawa wadi thami kohomath.




ඔය වගේ දේවල් වලදි අපිත් ටිකක් මීටරෙන් හිතලා බලලා ඒ අයට උපදෙස් දෙන්න ඕනේ..
)
