Sink water and Food waste උදව් කරන්න

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Sink water and Food waste උදව් කරන්න

    මචන්ලා ගෙදර sink එකේ වතුර උබලාගේ කොහොමද manage වෙන්නේ ?

    option ටිකක් නම් තියේ මචන් එත් ඒ එකක් වත් කරගන්න බැනේ.

    අදහසක් තියෙනවා නම් දෙන්න මචන්ලා පල්ලෙහා ටිකත් බලලා.

    1. බට line එකක් දල පාරේ කණුවට සෙට් කරන එක. එත් එක කරන්න බැ ගෙවල් තියෙන විදිහට අහල පහල එවුන් කැමති නැ උන්ගේ ඉඩමෙන් බට යනවට.

    2. වලක් කපල එකට දාන එක. (මේක තමා හිතේ තියෙන්නේ)

    3. Toilet වලට බටේ සෙට් කරන එක. (මේකත් බැනේ ඊළගට වල පිරුනොත් හුටා )

    4. Disposer එකක් සෙට් කරන එක. (මේක නෙට් එකෙන් බැලුවේ but වැඩේ තේරෙන්නේ නැනේ )

    උබලගේ ගෙවල් වල කොහොමද ? පොඩි දෙයක් උනාට මේක සැහෙන අවුලක්. නිකන් වත්තට බටයක් දාන්නත් බැ. පට්ට ජරාව ඊට පස්සේ.

    සිරාවට මේකට මොකද කරන්නේ ?
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    how-a-septic-tank-treats-water.jpg
     
    • Like
    Reactions: myloo93

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    Same prob here

    Mama danata adi 6 palala lin katayak thiyala eke yatin concreate gal athurala ita udin wali dala kohila hitewwa

    Danata wade success
    Wathura polawata urana eka hariyatama set wenna kohila pala wenna masa 6 k withara yanawa

    Ethakam walan hodana wathura yawanna epa
    Thel gathiya nisa wathura polawata uranne nathuwa yanawa
     
    Last edited:

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ape gedara thiyenne rawum walak kapala concrete ring kipyak bassala. ewath ithin kalekadai pirenawa ethokota as karawanna wenwa 4000k dila.
     
    • Like
    Reactions: myloo93

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ ඔය වැඩේ මුල ඉඳලම හරියට ප්ලෑන් කරලා කර ගන්න ඕනේ..:yes:
    මම ගෙවල් දෙකකදීම ඔය කට්ට කෑව.. :sorry:
    එලියේ තිබුණ ටැප් එකේ වතුර බටේත් වලට සෙට් කරලයි තිබුණේ අතර මැද්දේ ගලි දෙකක් සෙට් වෙන විදිහට හදිස්සියකට ඇරලා සුද්ද කර ගන්න පුලුවන් වෙන්න..:yes: අවුරුද්දකට විතර පස්සේ වැලි පිරිලා බට බ්ලොක් වෙලා..:dull: සෙරෙප්පු දාගෙන කකුල් හෝදනකොට වතුරත් එක්ක වැලි ගිහින් ගලිය බ්ලෝක් වෙලා මට මාර සැපක් සෙට් උනේ හප්පෝ..:sorry:
    කලින් හිටිය ගෙදරත් සින්ක් එකෙන් එලියට යන රොඩු හිර වෙලා මාර කට්ටක් කෑවා..
    වෙලාවට එදානම් සින්ක් එකේ බට එළල වල කපලා ඒ වැඩේ කරපු මාමා හිටියා..:D ගඳ ඉවසගන්න බැරුව බීඩි දෙකකුත් එකට තියලා පත්තු කරගෙන බුවා ඒක සුද්ද කළේ..:rofl:
    පස්සේ බටේ ලොකුවට දාලා, ගලියත් ලොකු කරලා, වැඩේ සෑහෙන හොඳට කරලා දුන්නා.. ඊට පස්සෙනම් කරදරයක් උනේම නෑ..
    ටොයිලට් වලට සෙට් කරන්න එපා.. ඒක සෑහෙන කේස්.. සමහර වෙලාවට හෝදන රොඩු කෑලි ලේසියෙන් දිරන්නෙත් නෑ.. නිකන් හරි කේස් එකක් ආවොත් අනාතයි..:oo:
     
    • Like
    Reactions: JuZe_BaNda

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    හරිම සිම්ප්ලනේ මචන්... :D

    Sink water

    ඕකට අද කාලේ කරන්නේ කොන්ක්‍රීට් වලලු බස්සපු වලකට වතුර පාර හරෝන එක.. ඔය ටොයිලට් වලවල් හාරන බුවෙක් හරි සල්ලි තියෙනවා නම් බැකෝ එහෙකින් අඩි 9ක් හාරගනින්.. පස්සේ අඩි 3 පළල වගේ වලලු 3ක් බස්සපන්.. නානවතුර සින්ක් වතුර ඔක්කොම ඕකට හරෝපන්....

    Food waste

    නගර සභා ලොරිය එනවා නම් ඒකට සෙට් කරපන්... ඒවා නිසි ආකාරාව බෑග්වල අසුරලා ගැට ගහලා ගාබේජ් බකට් එහෙක බහලා තියපන් ගේට් එක ගාව.. නැත්නම් බල්ලෝ අදිනවා..

    ලොරිය එන්නේ නැත්නම් වත්තේ ඉඩ තියෙනවා නම් පොඩි වලක් හාරපන් අයිනක.. කැතයි වගේ නම් පොළෝ මට්ටමෙන් උඩට පොඩි බැම්පක් බැඳපන් අඩි 3ක් වගේ.. එක සයිඩ් එහෙකින් වලට බහින්න පුළුවන් විදියට පඩිපෙළක් දාපන්... සතියට සැරයක් ගිනිතියපන්..
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Same prob here

    Mama danata adi 6 palala lin katayak thiyala eke yatin concreate gal athurala ita udin wali dala kohila hitewwa

    Danata wade success
    Wathura polawata urana eka hariyatama set wenna kohila pala wenna masa 6 k withara yanawa

    Ethakam walan hodana wathura yawanna epa
    Thel gathiya nisa wathura polawata uranne nathuwa yanawa

    lin katayak kiwwe mokadda bn ?

    kalin dapu thana kohila walak hadala thibbe. e paththe yanna ba bn gada. thawa machan saththuth bowenawa oyaa scene eka nisa.

    nadda photo ekak ?
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ape gedara thiyenne rawum walak kapala concrete ring kipyak bassala. ewath ithin kalekadai pirenawa ethokota as karawanna wenwa 4000k dila.

    ekane machan awula. mekata deerga kalina wisadumak ona bn.

    photo ekak dapanko puluwannam.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    Walak kapala daapan.... Awurudu gaanakata uthuranne na. But depends on the ground condition.

    eka thama machan danata aadahasa. but concrete danawada nadda kiyala hithuwe. ethakota machan pas ekka thiyena contact eka nathiwenawane.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    හප්පේ ඔය වැඩේ මුල ඉඳලම හරියට ප්ලෑන් කරලා කර ගන්න ඕනේ..:yes:
    මම ගෙවල් දෙකකදීම ඔය කට්ට කෑව.. :sorry:
    එලියේ තිබුණ ටැප් එකේ වතුර බටේත් වලට සෙට් කරලයි තිබුණේ අතර මැද්දේ ගලි දෙකක් සෙට් වෙන විදිහට හදිස්සියකට ඇරලා සුද්ද කර ගන්න පුලුවන් වෙන්න..:yes: අවුරුද්දකට විතර පස්සේ වැලි පිරිලා බට බ්ලොක් වෙලා..:dull: සෙරෙප්පු දාගෙන කකුල් හෝදනකොට වතුරත් එක්ක වැලි ගිහින් ගලිය බ්ලෝක් වෙලා මට මාර සැපක් සෙට් උනේ හප්පෝ..:sorry:
    කලින් හිටිය ගෙදරත් සින්ක් එකෙන් එලියට යන රොඩු හිර වෙලා මාර කට්ටක් කෑවා..
    වෙලාවට එදානම් සින්ක් එකේ බට එළල වල කපලා ඒ වැඩේ කරපු මාමා හිටියා..:D ගඳ ඉවසගන්න බැරුව බීඩි දෙකකුත් එකට තියලා පත්තු කරගෙන බුවා ඒක සුද්ද කළේ..:rofl:
    පස්සේ බටේ ලොකුවට දාලා, ගලියත් ලොකු කරලා, වැඩේ සෑහෙන හොඳට කරලා දුන්නා.. ඊට පස්සෙනම් කරදරයක් උනේම නෑ..
    ටොයිලට් වලට සෙට් කරන්න එපා.. ඒක සෑහෙන කේස්.. සමහර වෙලාවට හෝදන රොඩු කෑලි ලේසියෙන් දිරන්නෙත් නෑ.. නිකන් හරි කේස් එකක් ආවොත් අනාතයි..:oo:

    monawada bro gali kiyanne ?

    wala nikan kapala dammada ? ehema nathnam concrete dammada ? mekata aluh widihakata mokuth option ekak nadda broh.

    puluwannam karala thyena eke photo ekak dapanko..
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    හරිම සිම්ප්ලනේ මචන්... :D

    Sink water

    ඕකට අද කාලේ කරන්නේ කොන්ක්‍රීට් වලලු බස්සපු වලකට වතුර පාර හරෝන එක.. ඔය ටොයිලට් වලවල් හාරන බුවෙක් හරි සල්ලි තියෙනවා නම් බැකෝ එහෙකින් අඩි 9ක් හාරගනින්.. පස්සේ අඩි 3 පළල වගේ වලලු 3ක් බස්සපන්.. නානවතුර සින්ක් වතුර ඔක්කොම ඕකට හරෝපන්....

    Food waste

    නගර සභා ලොරිය එනවා නම් ඒකට සෙට් කරපන්... ඒවා නිසි ආකාරාව බෑග්වල අසුරලා ගැට ගහලා ගාබේජ් බකට් එහෙක බහලා තියපන් ගේට් එක ගාව.. නැත්නම් බල්ලෝ අදිනවා..

    ලොරිය එන්නේ නැත්නම් වත්තේ ඉඩ තියෙනවා නම් පොඩි වලක් හාරපන් අයිනක.. කැතයි වගේ නම් පොළෝ මට්ටමෙන් උඩට පොඩි බැම්පක් බැඳපන් අඩි 3ක් වගේ.. එක සයිඩ් එහෙකින් වලට බහින්න පුළුවන් විදියට පඩිපෙළක් දාපන්... සතියට සැරයක් ගිනිතියපන්..

    උබේ මේ අදහස නම් එල මචන්. දෙකටම විසදුම් තියෙනව. එත් මචෝ මම කිවේ දැන් අපි කාලා අත හොදනකොට වතුර කැම දෙකම යනවනේ. එකට විසදුමක්.

    උබ කියන විදිහට අර වලටම එකත් එහෙම්ම දැම්මොත් අවුලක් නැද්ද ?

    නැත්නම් මචන් මැදින් වතුර කෑම ෆිල්ටර් වෙන්න මොකක්හරි ගැජට් එකක් සෙට් කරනවද ?

    ඊට පස්සේ ලොරියට හරි අර food waste වලටම දානවා.

    එහෙමද මචන් ???
     
    Last edited:

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ekane machan awula. mekata deerga kalina wisadumak ona bn.

    photo ekak dapanko puluwannam.
    walawal okkoma wahala bn thiyenne. eka arinna thun denekwath ona. godak thel ekathu unoth thami uthuranne kalekadi. samanaya pawichchiyakadinam uthurana ekak naha awurudu sahena kalekata. mama kiwwe mewage ring. ape ekenam 5-6k thiyenwa.

    concrete-well-ring-500x500.jpg
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    walawal okkoma wahala bn thiyenne. eka arinna thun denekwath ona. godak thel ekathu unoth thami uthuranne kalekadi. samanaya pawichchiyakadinam uthurana ekak naha awurudu sahena kalekata. mama kiwwe mewage ring. ape ekenam 5-6k thiyenwa.

    මචන් ඔය තරම් පළල ඒවා දැම්මාම වතුර උරණ එක තවත් අඩු වෙනවා නේද ? නැත්නම් එහෙම අවුලක් නැද්ද ?
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    walawal okkoma wahala bn thiyenne. eka arinna thun denekwath ona. godak thel ekathu unoth thami uthuranne kalekadi. samanaya pawichchiyakadinam uthurana ekak naha awurudu sahena kalekata. mama kiwwe mewage ring. ape ekenam 5-6k thiyenwa.

    ethakota machan wathurath ekka kama ehemath yanawane. (dan api atha hodanakota ehema) dekama e walatada yanne ? nathnam madin filter karalada thiyenne ?