Android Samsung සොෆ්ට්වෙයාර් වැඩ්ඩෝන්ගෙ උදව්

nirmala95

Active member
  • Apr 11, 2018
    130
    171
    43
    Android Samsung සොෆ්ට්වෙයාර් වැඩ්ඩෝන්ගෙ උදව්

    මට හම්බුන සැම්සුන් S8plus ෆෝන් එකක් මේකේ දැනට තියෙන්නෙ 8.0 ඔරියො අප්ඩේට් එක ඉතින් මම මේක 9.0 One වලට අප්ඩේට් කරන්න ගියම තමා කේස් එක උනේ

    මේකෙ මොඩල් නම්බර් එක SM-G955F මේකෙ සොෆ්ට්වෙයර් අප්ඩේට් ෆොන් එකෙන් චෙක් කරාම මෙන්න මේ Error එක එනවා


    7754wiQ.jpg


    iVy0Hb2.jpg


    y21MZbO.jpg

    ඒ නිසා ඔඩින් ටූල් එකෙන් මැනුවල් ගහන්න ගියාම තමා අනිත් කේස් එක අවේ gsmarena.com ස්පෙක් එක බලපුවම SM-G955F එකට තියෙනන ඔන Exynos 8895 Octa මේ චිප් සෙට්

    yNohujU.jpg

    g4o5Y7i.jpg

    නමුත් තියෙන්නෙ SM-G955U USA Unlock Version එකෙ තියෙන Qualcomm MSM8998 Snapdragon 835 චිප් සෙට් එක

    g4o5Y7i.jpg


    දැනට තියෙන බිල්ඩ් නම්බර් එක ගූගල් කරපුවම පෙන්නන්නෙ SM-G955U එකේ Firmware එක තියෙන්නෙ කියල අනික මේකෙ FM රේඩියොත් තියනවා.ඉතින් එක මොඩල් එකක වත් FM රේඩියො නැ


    මට දැනගන්න ඕන මේ ටික
    1. මේක හයි කොපි එකක්ද?
    2. මේකට හරියන ෆර්ම්වෙයර් එක මොකක්ද?
    3. මෙක අප්ඩේට් කරගන්න වෙන විදිහක් තියනවද?
    4. මේක හදපු රට හොයාගන්න විදිහක් තියනවද?

     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    oka USA or china Version 1ka mcn. Snapdragon processor ekka enne ratawal walata man danna widiyata. Snapdragon model eke rom eka download karaganna wenawa
     
    Last edited: