පෝන් හෙල්ප්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මචං සැම්සුන් පෝන් එකක අනවශ්‍ය ස්ටෝ⁣රේජ් ක්ලියක් කරන කුකිස් අයින් කරන හොද ඩයග්නෝස්ටික්ස් හොද ඇප්ස් මොනාද බං? ඩිවයිස් කෙයා ඩිෆොල්ට් ආවාට එක මදි බං.
    පේඩ් උනාට අවුලක් නැ. හොද ඒවා කියන්න
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Manuel තමා කරන්න වෙන්නෙ මමත් apps දෙක තුනක් පාවිච්චි කරා හරියන්නෑ...
    App එකේ cache 100mb තිබ්බොත් app එකකින් අයීන් කරන්නෙ 60mb විතර...ඉට වඩා ලේසී සතියකට විතර සැරයක් හැම app එකකම cache clear කරන්න...
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    manual krhan... smhr pre installed ewa delete krnnth plwn.. uba use nokrna ewa data clear krhn.. krla plwnnam unstall krhn.. ehm denne nththm disabe krhn(ram ekth ithuru wenv ethkot) aya sd card ekkdla social media content ekat move krpan.... app dmmta owa krn bha bn.....
     
    • Like
    Reactions: emoji diaries