පෝන් හොරු

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,908
    113
    −273.15°C
    අවුරුදු 4-5 කට වගේ උඩදී,මම කොටුව ඉස්ටේසමේ පෝන් එක ඔබ ඔබ ඉන්නකොට කොන්ඩේ වවපු කොල්ලෙක් මගේ ලගට ඇවිල්ලා කෝල් එකක් අරන් දෙන්න පුලුවන්ද ඇහුවා.මම කිව්වා පෝන් එකේ සල්ලි නෑ කියලා. 😂 අරු ඕක උස්සන් දිව්වා නම් මට උගේ පස්සෙන් දුවන්න තමයි වෙන්නේ. 🏃‍♂️🏃‍♀️බැලූ බැල්මට කුඩු කාරයෙක් වගෙ ඌ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    අවුරුදු 4-5 කට වගේ උඩදී,මම කොටුව ඉස්ටේසමේ පෝන් එක ඔබ ඔබ ඉන්නකොට කොන්ඩේ වවපු කොල්ලෙක් මගේ ලගට ඇවිල්ලා කෝල් එකක් අරන් දෙන්න පුලුවන්ද ඇහුවා.මම කිව්වා පෝන් එකේ සල්ලි නෑ කියලා. 😂 අරු ඕක උස්සන් දිව්වා නම් මට උගේ පස්සෙන් දුවන්න තමයි වෙන්නේ. 🏃‍♂️🏃‍♀️බැලූ බැල්මට කුඩු කාරයෙක් වගෙ ඌ.
    කොටුවේ ඉන්න එවුන් ඔහොම ටමා..
    කෝල් එක ගට්ටාම දුවනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අල්ලපු රටේ නම් සාමාන්‍ය දේවල් නේද ඕවා

    • Wow
    Reactions: lkkolla

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,297
    113
    Narcissistic Sociopath Manipulator
    ගැනියෙක් ලස්සනයි කියන එකේවත් ඒ ලස්සන අත් විදින එකේවත් කිසි වැරද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ ගෝත්‍රික ආකල්ප වල. මේක ෂෙයාර් කර කර දගලන්න දෙයක්ද? ජීවිතේට කුක්කුවක් මිරිකපු නැති උන්ද කොහෙද?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,727
    113
    ගැනියෙක් ලස්සනයි කියන එකේවත් ඒ ලස්සන අත් විදින එකේවත් කිසි වැරද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ ගෝත්‍රික ආකල්ප වල. මේක ෂෙයාර් කර කර දගලන්න දෙයක්ද? ජීවිතේට කුක්කුවක් මිරිකපු නැති උන්ද කොහෙද?
    අඩෝ මේකෙ කතාවෙන්නෙ phone හොරු ගැන බන්.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    ohoma gahala ganna phone walin wadak tiyenawada manda..kudu wenawa athi..parts walata denna puluwan itin
     
    • Like
    Reactions: lkkolla

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,121
    6,548
    113
    East Blue (Goa Kingdom)
    කලින් ඕව කරලා අල්ලපු උන්ට දුන්න දඬුවම් පෙන්නුවද media වල .
    දඬුවම් ගැන share වෙන්නේ නැති උනාම හොරු වැඩි වෙනවා .
     
    • Like
    Reactions: lkkolla

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    කලින් ඕව කරලා අල්ලපු උන්ට දුන්න දඬුවම් පෙන්නුවද media වල .
    දඬුවම් ගැන share වෙන්නේ නැති උනාම හොරු වැඩි වෙනවා .
    arabiye wage ekek dennekge athak kapala media wala pennuwa nan ballo wage indi itapasse okun
     
    • Like
    Reactions: lkkolla and weer 11

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ගැනියෙක් ලස්සනයි කියන එකේවත් ඒ ලස්සන අත් විදින එකේවත් කිසි වැරද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ ගෝත්‍රික ආකල්ප වල. මේක ෂෙයාර් කර කර දගලන්න දෙයක්ද? ජීවිතේට කුක්කුවක් මිරිකපු නැති උන්ද කොහෙද?

    මචං මොකක්ද ගහපු බ්‍රෑන්ඩ් එක