කොටුවේ ඉන්න එවුන් ඔහොම ටමා..අවුරුදු 4-5 කට වගේ උඩදී,මම කොටුව ඉස්ටේසමේ පෝන් එක ඔබ ඔබ ඉන්නකොට කොන්ඩේ වවපු කොල්ලෙක් මගේ ලගට ඇවිල්ලා කෝල් එකක් අරන් දෙන්න පුලුවන්ද ඇහුවා.මම කිව්වා පෝන් එකේ සල්ලි නෑ කියලා.අරු ඕක උස්සන් දිව්වා නම් මට උගේ පස්සෙන් දුවන්න තමයි වෙන්නේ.
බැලූ බැල්මට කුඩු කාරයෙක් වගෙ ඌ.
අඩෝ මේකෙ කතාවෙන්නෙ phone හොරු ගැන බන්.ගැනියෙක් ලස්සනයි කියන එකේවත් ඒ ලස්සන අත් විදින එකේවත් කිසි වැරද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ ගෝත්රික ආකල්ප වල. මේක ෂෙයාර් කර කර දගලන්න දෙයක්ද? ජීවිතේට කුක්කුවක් මිරිකපු නැති උන්ද කොහෙද?
ගංජා ගහපු එකෙක්අඩෝ මේකෙ කතාවෙන්නෙ phone හොරු ගැන බන්.
arabiye wage ekek dennekge athak kapala media wala pennuwa nan ballo wage indi itapasse okunකලින් ඕව කරලා අල්ලපු උන්ට දුන්න දඬුවම් පෙන්නුවද media වල .
දඬුවම් ගැන share වෙන්නේ නැති උනාම හොරු වැඩි වෙනවා .
ගැනියෙක් ලස්සනයි කියන එකේවත් ඒ ලස්සන අත් විදින එකේවත් කිසි වැරද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ ගෝත්රික ආකල්ප වල. මේක ෂෙයාර් කර කර දගලන්න දෙයක්ද? ජීවිතේට කුක්කුවක් මිරිකපු නැති උන්ද කොහෙද?