පෝන්_ජයග්‍රාහකයා

මේ පෝන් එක කාට දු&#350


  • Total voters
    173
  • Poll closed .

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පෝන්_ජයග්‍රාහකයා

    ඡන්ද අපේක්ෂකයන් බොහෝ දෙනෙක් අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීම නිසා

    හා

    ඩිස්‍ප්ලේ වැඩ නැති පාවිච්චිකල දුරකථනයක් නිසාත් මෙම ඡන්ද විමසීම අවලංගු කරන බව කරුණාවෙන් දැනුම් දෙමි.
    මේ සදහා නවතම ජංගම දුරකථනයක් ලබාදීමට හා ඒ සදහා ක්‍රමවත් වැඩසටහනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි
    එය අද දවස ඇතුලත ඔබට දැන ගැනීමට හැක.
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙතන ඉන්න හැමෝම මගේ නම් යාහලුවෝ..
    ඒ හින්දා එක්කනෙක් ව තොරන්න විදියක් නෑ..

    පුලුවන් නම් හැමෝටම දෙන්න.. :P

    (මොනවා ද මේ තරගය ? මං දැනන් හිටියේ නෑ..)
     

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    සිලාංරඛිලය;8511360 said:
    Fire_Bird කියන්නෙ නම් ඌ ඊ-බේ එකෙන් ලක්ෂ ගණන් බඩු ගන්නවා කියලා.. ඒ උනාට මේ කබල ගන්නත් ඇවිත්:P

    wasa chater dial ekak :lol::lol:
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    ඔසා! ඔසා! ඔසා! ඔසා! ඔසා! ඔසා! ඔසා! ඔසා! ඔසා! ඔසා! ඔසා! ඔසා!
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අනේ මන්දා ඔන්න ඔහේ වොට් කරා
    මාව වලි වලට නම් ඇදල ගන්න එපෝ